කවුරුන්ද මා ඔබේ
නපුරැ ආදරයට දමනය වුණ ආඩම්බර හිතක්...
ආදරය නමින් උපන් වෛරය සමග පලිගැනීමක්...🔥 හදවත් අතර දෝලනයක්...♥️ කතාව කොහොමද කියලා කියවලම බලන්න..... 🕸🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️ Started date:05/08/2021 Completed date: 15/08/2021 🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸️🕸 🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁 #2 srilanka - 21/08/2021(out of 1.61k stories )...
එකිනෙකාට පුදුම විදිහට වෛර කරන කොල්ලො දෙන්නෙක්ට දවසක දෙන්නට දෙන්නා නැතුව බැරි උනොත්? හැබැයි එයාලගේ රිලේශන්ශිප් එකට දෙන්න වචනෙකුත් නැත්තන්....?
ආදරයට වෛර කරන රාගය පමණක් සොයන හිතකට ආදරය මුල් කරගත් හිතක් ගැලපේවිද.. ♡
" උබ දන්නවද අල්මාරියේ එච්චර පිහි තියෙන්නෙ ඇයි කියලා? " තිසුරගේ කටහඬ අනුකම්පා විරහිත විය. " ඒ තමයි මගෙ සෙල්ලම් බඩු. අර පේනවා නේද මේසෙ උඩ තියන ඔලු කට්ට" කියමින් තිසුර හිස්කබල දෙසට අත දිගු කළේය. යුවිනු බයබිරාන්තව ඒ දෙස බැලුවේ ය. තිසුර නැවතත් යුවිනු දෙස බැලීය. "ඒ මම මුලින්ම එලොව යවපු එකාගේ ඔලුව, කොහොමද දන්නවද මං ඒක කරේ...
අහංකාර හදවත් ඇති කොල්ලෙක්.. ඒ අහංකාරකම පිටුපස සැගව ගිය වෛරකින් ඇරඹි වේදනාවක්.. අහම්බෙන් මුණ ගැසෙන නිහඩ ආදරයක්.. ඒ අහංකාර හදවතට එකඟ වේවි ද...
ග්රත්ය දාසයක ලෙසින් දෙවියන්ට කැප වූවත්.... භක්ත දාසයක ලෙස දෙවියන්ට කැපව සිටින ඔහු... දේව්දාස්.. . . yizhan ff
ඔහු වසන්තය ගෙන එන්නා විය... එහෙත් ඔහුගේ ප්‍රේමය අන්ධකාරය වෙනුවෙන් ලියවී තිබුණේය.... Theo and Ciaran Based on Greek Mythology 𝐘𝐢𝐳𝐡𝐚𝐧 𝐇𝐚𝐝𝐞𝐬 𝐚𝐧𝐝 𝐏𝐞𝐫𝐬𝐞𝐩𝐡𝐨𝐧𝐞 𝐀𝐔 By Anastasia Wang
විනාශයක් කරන්න යවපු පිල්ලියක් , මිනිහෙක් එක්ක ආදරෙන් වෙලුනු හැටියක්! Cover credits @Zoe_Vantae 💗👹️
Only a fiction # The treasure that belongs to royal blood and guardian half demon..... Deadly war between cambions... ♡♡♡♡♡ The second unfolding of their soulful romance ♡♡♡♡♡♡
කවුරුත් නැතිව උඹම උඹේ හිත සනස ගත් දවසට ඒහිත ඒ හේතුවටම කිසිදින නැවත නොවැටෙනු ඇත.........!!