හිමකර
"ආදරේ හරියට හිමකර වගේ" ජීවිතේට ආවම කළුවර රෑ අහස ආලෝකමත් කරන හඳ වගේ අලෝකෙන් බබළවනවා.. _selot_
පළවෙනි ආදරේම හරිම ආදරේ වෙද්දි කාටද සතුටු නැත්තේ.. ඒ ඇස් තමන් වෙනුවෙන් ලියවිලා තියනවා පෙනෙද්දි කාටද ලෝබ හිතෙන්නේ නැත්තේ.. ඒ හිනාව තමන් වෙනුවෙන් විතරක් කියලා හිතද්දි කව්ද එහෙම ආදරයක් නැති කරගන්නේ.. #තිසූද්‍ය දුල්ෂිත් සමරවික්‍රම #විග්‍රව් තිෂාර්ය ෆර්නෑන්ඩො _ Selot _
"ඔයා හරියට coffee එකක් වගේ අයියෙ." "ම්හ්...?" "හ්ම්... උදේට නැගිට්ටහම මාව settle කරන්න coffee එකකට පුළුවන් වගේ, වැස්සට සීතල වෙලාවට මාව comfort කරන්න coffee එකකට පුළුවන් වගේ, ... මගෙ අවුල් වෙච්ච මුළු ජීවිතේම settle කළෙත් ඔයා, හරියට coffee එකක් වගේ." "එහෙනම් ඒ coffee එක උඹටම අයිති දෙයක් සෞරාෂ්..." ▪️කතුවරයාගේ අවසරයකින්...
Just in case my faith go, I'll live by my own law ! ----- 𓇢𓆸 මේක හන්තාන මලකට ආදරේ කරපු කුමාරයෙක්ගෙ කතාවක් විතරක්ම නෙවෙයි!! ඒ මල පිපුණ හන්තාන නිම්නේ කාටවත්ම නොදැනෙන්න නොපෙනෙන්න හැංගුණ කතා ගොඩක එකතුවක් -----𓇢𓆸
"හුරතලෙන් දැවටිලා මගේ ලඟින් දුන් සතුට එපමණද මට පවසන් සඳ එලිය පොලවටයි හිමි වූ යේ සඳ අහසේ රැදුනාට රත්තරනේ"
වාහ්.. ඒක ලස්සනයි නූසර.. Thank you si- මොකක්ද ලස්සන..? සර් මගේ පොත ඇතුලේ තිබ්බ මල ලස්සනයි කිව්වම සෙහස් එකපාරට එහෙම ඇහුවේ මගේ පොත දිහා බලලා, ආයේ මන් දිහා ඇහි බැම රැළි කරලා බලාගෙන..මාවත් එකපාරට මොකක්ද වෙලා ගියා ඒ ඇහුව විදියට.. මෙච්චර මේ වෙල්වට් රතු පාටට තියෙන මල පේන් නැද්ද මූට.. සර් කිව්වේ මේ මල ලස්සනයි කියලා.. මොන මලද...
යෙවෝන් කැමති ඇල්ලුවත් බිදෙයි වගේ පේන අයට සොහෙල්. He likes fragile people because he can break them all he wants. ඒ නිසා ඔයා පරිස්සමෙන්!
"ඔය ඇස් වලට කදුලු ලස්සන නැ මගේ අයියේ.හිනා වෙනකොට තමා ඔය ඇස් ලස්සනම" " මේ ඇස් හිනාවෙන්න එකම හේතුවත් උබම තමා ආශිද් " " find something good with out looking for it 💍" _ Serendipity _ Start :- 2024 october 16 End :- Ongoing
අහසක් දරාගන්න පුළුවන් පොළවකට විතරම ද.. ඇයි දේදුන්නකට බැරි ද.. බැරි නෑ පුළුවන්.. හිරු එළියයි වැස්සයි දෙකම තියන මොහොතක.. දැනෙන හැගීම හරියටම මොකද්ද කියලා තෝරාගන්න බැරුව ඉන්න ඒත් පරිණත අහසක.. ලස්සන හත් පාට ඒත් ළා බාල දේදුන්නක් පෑයුවොත්.. ඒකත් හිනාවෙන දේදුන්නක් නම්... පරිණත අහසත් ඒ ළා බාල දේදුන්නට අසීමාන්තිකව ප්‍රේම ක...