Select All
  • ටියුෂන් ආදරය💘 |
    6.6K 173 18

    ආදිගෙයි, කවීගෙයි ආදර කතාව මනක්කල්පිතයක්ම නෙවෙයි... මේක කතාව ගොඩක් දුරට මගේ කතාවට සමානයි... හැබැයි මේ කතාවෙ ඉන්න ආදිට වඩා නම් ගොඩක් නපුරු හිතුවක්කර නරක ලමයෙක් වෙච්ච මාව අහම්බෙන් මට හම්බුන පුංචි සුරංගනාවියක් හින්ද හරි ලස්සනට දවසින් දවස දියුනු වෙවී, හරි සතූටින් ගලාගෙන යන ජීවිතයක් වෙලා තියෙනවා 🥰 අම්මෙක් වගේ ආදරෙන් හැමදේක...

  • THARU MAL ✨
    2.7K 214 16

    කැම්පස් එකේ මදාවියා විශ්ට ඇත්තටම ඕනේ කරන්නෙ මොනවද? ගෙදරින් කසාද බදින්න කරල බලකිරීම් වලින් ගැලවෙන්න ක්‍රමයක් හොයන තාරුකාගේ ඉරණම මොකක් වෙයිද? "ගස්වල මල් තියෙන්නෙ ලස්සනට, කඩන්න නෙමේ.." -"ඔයා කැමතිම මලේ නම මොකද්ද...?" "තාරුකා..." ඉතින් ඔයාලත් කැමතිද ඒ මල ගැන දැනගන්න. ඒක අලුත් මල් ජාතියක්ලු. ""තරු මල්..!""

    Completed  
  • අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
    181K 17.2K 123

    " වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -

  • Mr & Mrs අතිපණ්ඩිත
    260K 16.4K 88

    Mr.අතිපණ්ඩිත කතාවේ දෙවන දිගහැරුම.

    Completed  
  • ආදරේ සොයා
    34.7K 1.2K 45

    ආදරේ හොයාගෙන යන අවිහිංසකාවියක්.... ඇය සොයන ආදරේ ඇයට හමු වේවි ද...

    Completed  
  • අමාවක
    118K 4.4K 144

    අමාවක දෙවන මුද්‍රණය ජනවාරී පලවෙනිදා අවසාන දින එළි දැක්වූවා. ඔබට ඇණවුම් කළ හැකි. 2020 වර්ෂයේ ෆේස්බුක් සමාජ ජාලය තුළ කැලඹීමක් ඇතිකල දරුණු අසම්මතය #අමාවක wattpad හරහා. පොත් 2000 ආසන්න ප්‍රමාණයක් ඔන්ලයින් හරහා අලෙවි වූ " සියවසේ ප්‍රේමවෘන්තාන්තය" අමාවක කියවීමට නැවත අවස්තාවක් 💚✨