දඩයක්කාරයෝ෴ [ Sinhala Bl Story ]
"මිනිස්සුන්ගෙ රීරි මාංසෙම හූරගෙන කන ඇමතියෙක්ගෙ අහින්සක පුතෙක්"
"මිනිස්සුන්ගෙ රීරි මාංසෙම හූරගෙන කන ඇමතියෙක්ගෙ අහින්සක පුතෙක්"
සිදු වුන අපහසුතාවයට සමාවෙන්න. ඉතා ඉක්මනින් කතා ටික ආයෙ ලියන්න ගන්නවා. සොයා බැලු හැම දෙනාටම ආයෙමත් ස්තූතියි කියන්නම්. ඔයාලගෙ ආදරය හැමදේටම වඩා වටිනවා ස්තූතියි !
මම වැඩිපුර රිද්දන්නෙම මං නොසෑහෙන්න ආදරේ කරන ඔයාට. ~රශුද් සෙනුවර පෘථිවිසිංහ~ මං ආදරේ හොයන්නෙම මාව නොසෑහෙන්න රිද්දන ඔයාගෙන්. ~කෙනෙත් විහංස~ අලු යට වැලලුණු ෆීනික්ස් කුරුල්ලෙකුට නැවත පන දුන් ඒ අසීමාන්තික ආදරය.
"තමුන් කොයි ලොකේද ආහ් ඉන්නේ. anyway තමුන් කොයි ලොකේ හිටියත් මට මොකද ඔහේ උඩ බලාගෙනද යන්නෙ.. බලනවා තව පොඩ්ඩෙන් මගේ මල්ලිට තුවාල වෙනවා.. තමුන්ටනම් කිසිම පරිස්සමක් නෑ ඔව් ඉතින් මෙතන ඇවිත් ලව් කර කර යනකොට සිහියක් තියෙද" "ඇහ්" • අහම්බෙන් දුටු ඒ රුවට පෙම් බැදි ඔහු... • හැගිම් පිටට නොපෙන්වා සිටිමට හැකි තරුණයෙක් නමුත්...
රකුසු මිනිසුන් අතර ආදරණීය හදවත්හිමිකරු.. සීතල හදවතක් දිය කල ආදරණීය ඩැෆඩිල් මල.. මම මලක් වගේ පෙනුනට හිත ගලක්..🥀
ඇත්තම ආදරේ කවදාවත් ඔයාගේ 'අවුල්' ගැන වද වෙන්නේ නෑ.ඒක එතනින් හුඟක් එහාට දකිනවා. අනිත් එක තමා හරිම කෙනා ජීවිතේට ආවම,හොඳ වුණත් නරක වුණත් එයා ඔයාගේ ඒ හැම දේකටම ආදරේ කරනවා....❤️ Start Date : 2024/10/13 End Date : 2024/........... 🚫 මෙම පොත pdf ලෙස බෙදාහැරීම සපුරා තහනම් වන අතර,එසේ කරන අය සම්බන්ධයෙන් නීතිමය ක්රියාමාර්ග ගැ...