ආදරේ විතරමයි- Nothing but Love
ආදරේ විතරමයි... ජීවිතයේ නොපැතූ දේ බොහොමයක් බරකාහ් අත් වින්දාය. ඒ කටුක අත්දැකීම් ඈ සිතින් අහක් කරගන්නට ඇයට නොහැක. එවන් වූ සමයක ඇගේ හිත මිතුරියකගේ අවසන් කැමැත්ත ඉශ්ට සිද්ද කරන්නට ඇයට සිදුවිනි. ඒ, මිතුරියගේ හිතුවක්කාර පුතු හා විවාහ වී සීසීකඩ විසිර තිබි ඒ පවුල එකම වහලක් යටට ගැනීමය. එසේ නොකර කර අරින්නට ඇයට නොහැක්කේ බල තන්...