𝙻𝚎𝚊𝚛𝚗 𝓚𝓸𝓻𝓮𝓪𝓷 𝕀𝕟 𝕊𝕚𝕟𝕙𝕒𝕝𝕒... 🇰🇷
කොරියන් කියන්නෙ මට අනුව නම් මේ ලෝකේ තියෙන ලස්සන ම භාෂා වලින් එකක්...අවුරුදු 03 Self studies කරපු මම දැන් ක්ලාස්ත් යනවා...ඔයාලාට පුලුවන් තරම් උදව් කරන්න ට්රයි කරන්නම්... ඉතින් බබාලා ඔයාලට මේ නෝට් වල මොකක්හරි ප්රශ්නයක් අපහැදිලි තැනක් එහෙම වගේම මොකක් හරි කොරියන් වචනයක් එහෙම දැනගන්න ඕන වුණත් මගෙන් inbox ඇවිත් හරි commen...