DESTINY 🌈❣️
සත්‍ය කතාවකි~ • ඔහොම කේන්ති ගන්න එපා කෙල්ලේ.. matz... ×ඔයානේ මාව කේන්ති ගස්සන්නේ • මන් මොනවා කරන්නද ඔයාට යක්කු වැහෙනවාට × okay.. මාත් එක්ක කතා කරන්න • මන් කිව්වේ කේන්ති ගන්න එපා කියලා විතරයි හරිම බොලඳයි නේ.. 🤣💔 මේ ඒ බොළඳ යුවල අමනාප වෙච්ච වෙලාවක ලියවුනු චූටි චිට් එකක් 💕 මේ ඒ දෙන්නගේ කතාව... YOSHI සහ SARAH ගේ සත්‍ය ක...