anola ✔️
අනෝලා කියන්නෙ තේහ්‍යුන් තෝරගන්න ඉමිටේටින් ආටිස්ට්..!! Warning on every category of mature content ‼️
අනෝලා කියන්නෙ තේහ්‍යුන් තෝරගන්න ඉමිටේටින් ආටිස්ට්..!! Warning on every category of mature content ‼️
මේකත් මගේ අනිත් පොත් වගේම මාෆියා එකක්...ඒ උනාට මේක හොරර් plus මාෆියා එකක්....මේන් රෝල් එක කූකි...ගර්ල් ටෙරා......ටෙරා NIS එකේ වැඩ කරන්නේ...එතකොට කූකි මාෆියා රන් කරන කෙනෙක්... ටෙරාට යාලුවෝ දෙකයි.යූනා,එවා........කූකි එක්කන් අනිත් හත් දෙනාම ඉන්නවා ඉතින් කෙල්ල එන්නේ මිශන් එක්කට.මිශන් එක කූකිව අල්ලන එක...ඉතින් කෙල්ල කූකිව...
"අමතක කරන්න පුලුවන්ද ඔයාට...??" "ඒකට කමක් නෑ මිස්.... මේක මගේ ජොබ් එකනෙ... " . . . "ඔයාට තිබුනා මට කියන්න. මාව දිගටම ආරක්ශා කරන්න..." "දැන් මිස්ට මගෙ ආරක්ශාව ඕනි නෑ. එයා මිස්ව මටත් වඩා හොදට බලාගනි. හැබැයි මම තාමත් මිස්ගෙ බොඩ්ගාඩ්ම තමය්" "නැහැ!... මගේ බෝය්ෆ්‍රෙන්ඩ්... තවමත් ඔයා මගේ බෝය්ෆ්‍රෙන්ඩ්.මගේ එකම ආදරේ...." 💜️💜...
"ජන්ගුකා උබ මගේ නන්ගි ජිසූව මැරි කරපන් !! " "හ්ම් ...මම ජීසූව මැරි කරන්නම් !! "
දකුණු කොරියාවේ 'හොදම නාවුක කැප්ටන්' උන පපාට ඇයි මේ ජන්ග්කුක්ට 'හොදම පපා' වෙන්න බැරි උනේ? "ටයිටැනික් ගිලෙනකොට මට සතුටු හිතෙන්නේ ඇයිද කියලා මට තාමත් තේරුම් ගන්න බැ" - ජියොන් ජන්ග්කුක්
❗𝐃𝐎 𝐍𝐎𝐓 𝐂𝐎𝐏𝐘 𝐌𝐘 𝐖𝐎𝐑𝐊 ❗ Is it really true our love is over now? Can it be time for us to say goodbye? Too soon, it's much too soon, my love, for me; You smile with ease, but I can only sigh.🌷 We've shared our lives and given so much love; I can't believe we're really going to part; You're moving toward...
ආදරේ ඇබින්දක් වත් නොලබපු පුංචි රතු රෝස මලක් ලග නැවතුන වෛරයෙන් මත් වුන සෙල්ලක්කාර බඹරෙක්..... "තමුන් නිසයි මගේ පපා මගෙන් ඈත් වුනේ මින් හරා!!!... තමුන් නිසයි මගේ මමා හැමදාමත් මිනිස්සු න්ගේ නරක කථා ඇහුවේ!!! මන් තමුන්ට වෛර කරනවා!!! මං රජතුමාට ත් වෛර කරනවා!! " _ජියොන් ජන්කුක් _ "මං හැමදාම ආදරෙ...
මට ආදරෙයිද කියලා අහන්නෙ නැතුව.. මං ආදරෙයි කියලා විතරක්ම කියපු ආදරයක්.. Started-2021/03/11 Finished-2021/06/11
මගේ අතින් අල්ලගන්න, ක්ෂේම භූම්යක් කියලා මිරිඟුවකට රැවටුණත්.. අපේ ලෝකය බිඳිලා යන්න ළං වුණත්.. මගේ අත අතඅරින්න එපා.. මේ හීනය අතඅරින්න එපා..
මේ කාසිය දිහා බලනවා මනුස්සයෝ , මේකෙත් දෙපැත්තක් තියෙනවා , එක පැත්තක් අපි කොයි කවුරුත් කැමතිම පැත්ත Life ඒත් අනිත් පැත්ත ගත්තොත් ඒක අපි අක්මැතිම පැත්ත කාටවත් වළක්වන්න බැරි , ඒ කියන්නේ සල්ලි වලටවත් ඒ දේ නවත්තන්න බෑ අපි කොච්චර පිළිගන්න අකමැති වුණත් Death ඒ අකුරු පහෙන් හැඳුනු වචනෙට තමයි මිනිහෝ අපි හැමදාම යටත් වුණේ...
FREEDOM 🏳 හැඳින්වීම ~ නිදහස කිව්වහම......එ්ක එකිනෙකාට විවිධාකාර වෙන්න පුළුවන්. ඉතිං මේ කියන්න යන්නෙ එකිනෙකට විවිධාකාර වශයෙන් හිරවුනු මිනිසුන් පිරිසකගේ කතාවක්. මේ කතාව ගෙතෙන්නෙ උතුරැ සහ දකුණු කොරියාව වටා. ස්වභාවයෙන්ම උතුරැ කොරියාව ලෝකයෙන් හුදකලා වුනු , යුධමය නීති රාමුවක් ඔස්සේ පාලනය වන රටක...
නුඹ රහසේ කියාදුන්න... ආදරයද මේ...? Started - 2021.07.07 Finished - 2021.09.22
" කියන්න ඔයාව කාටද අයිති" " ඔ-ඔයාට ජන්කුක්." " හය්යෙන්...!" " ඔ..ඔයාට ජ..ජන්කුක්..!!!!" ඉතින් ඇත්තටම ඇය අයිති ඔහුටද..? Start Date - 2023/01/23 End Date - ?
රාගික ආශා වලින් මත් වු සෙල්ලක්කාරයෙක් දුප්පත් අසරණ අහිංසකාවියක්... 🌷 රාගයත් ආදරයත් අතර දොලනය වන ආදරනිය කතාවක්.....🥀 START- 2023.07.31 END - 2023.09.08
කොයිවෙලේක නතර වුණත් අන්තිම හුස්ම වෙනකම් මම ඔයාට ආදරෙයි යූ... මට අමතක වෙන, ඔයා හදවතේ තියාගෙන පරිස්සම් කරන මතක විදින්න යූ.. එතකොට පුලුවන් වෙයි මම නැති දවසක වුණත් ඔයාට ජීවත් වෙන්න 🍁🍂 - JJK -
මේ බ්ලැක් වෙල්වට් විස්කි එකක් වගේ තරුනයෙක්ව මැරි කරපු බෙල්ජියම් චොක්ලට් එකක් වගේ වුනු තරුනියගේ කතාව !! විස්කි & චොක්ලට් !! 🥂ජන්ගුක් සහ ඕලියා 🍫
" I feel you from your blood scent darling..! " A Jeon Jungkook Fanfiction By AYO Start : 2023.07.06. End : 2023.07.21.
"ඒ ලොම්බි....මොකෝ කියන්නෙ කොහෙහරි ඇවිදින්න යමුද?" "මට බෑ...." "වේ??" "මම ලොම්බියෙක් නෙමෙයි.....අනික පොඩි කාලෙ වගේ නෙමෙයි.....දැන් මගෙ දතුත් හොඳට තියෙනවා...." යුමී පොඩි එකෙක් වගේ කියනකොට ජන්කුක්ගෙ මුවින් හිනාවක් පැන්නෙ නිරායාසයෙන්. "තමුසෙට ළමෙක් හිටියට.....තාමත් ළමා ගති එහෙමමයි." ~UNTIL THE SPRING~
එදා එයාපෝර්ට් එකෙන් පටන් ගත්ත අපේ කතාවට මම වෛර කරන්න ඕනේද , නැත්තන් ආදරේ කරන්න ඕනේද කියලා මට තාම හිතා ගන්න බෑ.... - Jungkook
සියලු සැප සම්පත් මැද ජීවත් වුවත් ආදරය අහිමි වූ එක් අයෙක්.......වෙන කිසිම දෙයක් නැතත් ආදරය පමණක් ජීවිතයට ලැබුණු තවත් අයෙක්...... මොවුන්ගේ ජීවිත කතාව කෙසේ ලියවෙයිද? සහෝදර බැඳීමක් හා විවාහයකින් පටන් ගත් අහඹු ආදරයක් පාර්ක් ජිමින්ගේ ජීවිතය කොහොම වෙනස් කරයිද...... Start date: 26/11/2022 End date : 14/04/2023
සමහර අය තමන්ට ලැබෙන වාසි නිසා ටොක්සික් රිලේෂන්ෂිප්ස් වල එල්ලිලා ඉන්නවා එතකොට තවත් සමහර අය ඒ තමයි ආදරේ කියලා හිතාගෙන දුක් විඳ විඳ ටොක්සික් රිලේෂන්ෂිප්ස් වල එල්ලිලා ඉන්නවා මේ දෙගොල්ලන්ටම වඩා වෙනස් තව පිරිසක් ඉන්නවා, එයාලා තමන්ගෙ පාට්නර් මොන තරම් ටොක්සික් උනත්, තමන්ට මොන තරම් දුක් කරදර දුන්නත් හැමදාම ඒ මත්තෙම නැහි නැහී ආ...
Better with Hot... Sweet like a Chocolate.... Soft like the Water.... Feels in Heaven.... SHE IS MY HOT CHOCOLATE A Jeon Jungkook Fan Fiction. Girl × Boy [Edited] Start :- 2021.12. 26. End :- 2022.12. 08.
She is Arrogant as hell.... Thats Why She Became a Bitch For U.. A JJKs' Fan Fiction Girl x Boy By_Ayo PJM Begin :- 2022.04.20 End :-2022.05.27