Select All
  • ill-fated
    88 29 1

    එය සැබැවින්ම මීනිමැරුමක් විය ;නමුත් එහි වරදකරු තමා විසින්ම දිවිතොර කරගත්තේද නැතිනම් මරා දැමුවේද...? }-- යුෂ්මතාගෙ නම? ජියොන් ජන්කුක්... යුෂ්මතා මේ මිනිමරුවාව ඝාතනය කල බවට පිලිගන්නවාද? }-- ටේහියොන්ග්...මන් ඔයාට ආදරේ බව ඇත්ත...ඒත් මන් කොහොමද ඔයාගෙ තාත්තගෙ මිනීමැරුවගෙ දුව විදිහට ඔයාට ආදරේ කරන්නෙ... ඒ විදිහට නෙමෙයි...ඔයා...

  • My Alpha (Completed)
    171K 27.4K 36

    ආදරය වෛරය හමුවේ.... නපුරු නායකයෙකුගේ... හිත හොරාගත්.... ආත්ම සහකාරිය... You Are My Destiny....🖤

    Completed   Mature
  • Haphazard Love || KTH || BTS Series
    19.5K 3.1K 12

    හිම..... අවට පරිසරය මොනතරම් නොසන්සුන් උනත් මේ හිම පියලි බිමට වැටුනෙ උන්ගෙම ලතාවකට.. හරියට හිත නිවන භාවනාවක් වගේ... මේ වැටෙන හිම පියල්ලක් ගානෙ මට අපේ මතක ආපහු මතක් කරවනවා... කොහොමද ඔයා මං නැතුව ඉන්නෙ? මට එහෙම ඉන්න බැරිකොට... අහම්බෙන් මගෙ ජීවිතේට එබිකම් කරලා මාව අවුලවලා... කොහොමද මාව දාලා දුරකට යන්න ඔය හිත හදාගත්තෙ? ...

    Completed  
  • My Truthful Love [sinhala fiction ](ON HOLD)
    3.2K 324 5

    වෛර කියන්නෙ ආදරයට එක දොරටුවක්ද??? සැබෑ ආදරය කියන්නෙ first love එකමද... ප්‍රතම ප්‍රේමයත් සැබෑ ප්‍රේමයත් අදර දෝලනය වන ඔහු.. අවසානයේ කුමක් සිදුවෙයිද... හැමදේම කාලය විසදයිද...

    Mature