Where am i? (මා කොහිද?)
"ඇයි මගේ ඔලුව රිදෙන්නෙ??" අනුදිට සෙමින් සිහිය එමින් පැවතිනි.. "මට උණවත් හැදීගෙන එනවද මන්දා.." ඇය ඇස් දෙක පියන්ම සිතුවාය. එහෙත් දෑස් සෙමින් හැර බැලූ ඇය.. නැවත දෑස් තදින් පියා ගත්තේ.. ඇය දුටු දේ සිහිනයක්.. විය යුතුමයි කියාය. තද කොළ පැහැති.. දෑසක් එහි විය.. හැගීම් විරහිත එහි තිබුනේ.. නොතෙරුනු යමකි.. නිතරම විහිලුවක් කි...