The Lullaby Inside Us
black And white 🤍🖤 දන්නවද ලොකෙ තියනවා හරි ලස්සන බැදිමක්.... ඒකට කියන්නෙ සහොදර බැදීම කියලා... ඒ බැදිම් අතර අයියා කෙනෙකුයි නංගි කෙනෙකුගෙයි බැදීම කොච්චර ලස්සනද.... එතකොට අයියලා දොලෙස් දෙනෙක්ම ඉන්නකොට ඒ බැදිම කොච්චර අපූරවද.... ලෝකෙම දන්න තමන්ගෙ ජිවිතෙ තියන වටිනම දෙ ලොකෙට නොදැනෙන්න රකින්න දරන මහන්සිය අකුරු කරා මං.....🤍🖤