ආයූ | AYUU | සිංහල Bl | Sinhalaby Hoba girl
හැගීම් ලස්සන
තිබ්බ විදියටම නැතුව
ගලේ ගහලා අපුල්ලලා අරන්
වචන කරලා දිග අරිද්දි.....
"ආදරේ ලස්සනම වරක්
ඇතුලින් මියැදිලා ,
ආයේ පණ ගහන මිනිස්සු
ඒ ගැන කතා කරද්දි "...