හිම කුණාටුව ( සීත හිරු 02 )by Yaara7288
"සීත හිරු නවකතාව කියවූ පසු මෙය කියවන්න. "
කුණාටුවට හුරු වූ මගේ සුසුම්
නුඹ නැතිව මිදී ගිහින්
නුඹේ උණුසුම ඇවිදින්
වෙලාගනීදෝ සැකයෙන්
තවමත් දරා සිටිනෙමි මං