#1
ම වෙස් (ongoing)by choume_chi
ඩබල් චරිත දෙකක අත්දැකීම් එකතු කරන්නෙක් එක්ක තමන්ට ලැබුණු වටිනා ම වස්තුව රැකගන්න දරන තරුණයෝ දෙන්නෙක් වටා ගෙතුණු කතාවක්..
මේක මගේ පළවෙනි bl කතාව
#2
මතක වස්සානයේ (ongoing)by choume_chi
අන් හැමදේකට ම වඩා වටින කෙනෙක් ජීවිතේ සිටින තාක්කල් ජීවිතය අවතක්සේරු කළ නොහැකි ය.
මන්ද මුලින් අහිමි වූ දෙය වුව ද ඊට වඩා උසස් අයුරින් ලැබෙන බැවිනි.. එය නම් ආදරයයි...!