TWO In ONE || 2023by Kennedy J.Caloca
මගෙ නොවන මගේම
නෙතුපිය,
හස්තය,
කන්පෙති,
හිස් මුදුන,
පයඟිලි,
යටිතොල්,
හිසකෙස්,
නාස්පුඩු,
රෝම කූපයත්..
මගෙ නොවන මගේම
රුව ඇති
මා දන්නා,
මාම නොදන්නා මම
'මම නොවන මම'
_______...