[Completed] "අපිට බැරිද ආයෙම අපේ high school life එකට යන්න?" ~Some people meet and some incidents happen for some reason, maybe it will change your life...💫 ජීවිතේ කියන්නෙ යම්කිසි සිද්දීන් එක්ක දවසින් දවස හොද අතට හෝ නරක අතට වෙනස් වෙන දෙයක්... එලෙස වෙනස් වන අපේ ජීවත තුළ පෙර සිට පැවති ආදරය, පෙර සිට පැවති යාලුකම් හැමදාටම රැකගන්න අපිට පුලුවන් වෙයිද? මෙය Jeon Jungkook, Park Jimin සහ Kim taehyung යන මිතුරන් තුන්දෙනා ඔවුන්ගේ අනපේක්ෂිත අනාතයට මූණ දෙන ආකාරය පිළිබද කතාවක්... ⚠️BUT NOT BL⚠️ #Romantic #Friendship #Thriller Start: 2021.06.17 End: 2021.10.21
64 parts