පුංචි කාලේ ඉදන් ඔම්මගේ අප්පගේ ආදරේ ලග හැදිලා තමන්ගේ ජීවිතේ වීරයා වුන අප්පගේ වෙනස් වීම හමුවේ පුන්චි දූ ලෝකේ ඉන්න පිරිමි ගැන කොහොම හිතයිද?.ඒ හිතට යලි පිරිමියෙක් ගැන ආදරේ හිතෙයිද? විශ්වාස කරයිද? හිම වැටෙන සෝල් නුවර අහම්බෙන් හමු වුනු කඩවසම් කොල්ලෙක් මේ හිත වෙනස් කරයිද? සුලිසුලගක් වගේ ඒ ලස්සන ජීවිත ආයේ කුනාටුවකට අහු වෙයිද? මේ කුනාටු අස්සේ පුන්චි මැනිකක් තිබ්බොත් ආයේ මේ ජීවිත වෙනස් වෙයිද ? කතාව කියවලාම බලන්නකෝ..මේක මගේ දෙවෙනි ff එක.😊😊