ආදරය... ජීවිතේ ජීවත් කරවන , ජීවිතේ විදින , විදවන , කෙනෙක් ළඟ සතුට පුරවන, තව කෙනෙක් ළඟ කදුල උතුරවන , කවදා ඇතිවෙයිද , කොහොම ඇතිවෙයිද , කොතනදී ඇතිවෙයිද කා වෙනුවෙන් කවුරුන්ගෙ හදවතේ ඇතිවෙයිද , මේ කිසිවක් ගැන සිහිනෙකින්වත් අනුමානයක් හෝ කල නොහැකි , මහා ප්රාතිහාරික අකුරු හතරක් ..