🍂මට ආසයි ඒ තණගොල්ලේ වැතිරිලා ආයෙත් හීන මවන්න. තනිවම නෙවේ තව එක්කෙනෙක් එක්ක. ඒත් එයා ඉන්නේ හුගක් ඈත... දවසක එයා නැවත නාවොත්.. මන් යනවා එයාව හොයාගෙන. සමහර විට සමහර දේවල් වෙනස් වෙලා තියෙයි.. ඒත් මන් ඒවට මූණ දෙන්න ලෑස්තියි දැන්. අපි ආයෙත් හම්බෙමු __🍂 {Wanna know about their story?} [Short story]