නොසිතූ ලෙසකට මා දමා යන්නනට ගියේ දුර ඈතක මගේ මිතුදම ඔබට නොවටිනා නිසාද දින ගනිමින් බලාසිටි නමුත් නුබේ සිනවන් යළි දැක ගන්නට මා ප්රමාදයි මිතුර ඔබේ සිහනව මා අතහැර දමා ගිහින් මා එන්නටත් කලියෙන් ම This is not a ship story. This is a true story based on friendship.