කිසිම කෙනෙක් වෙනුවෙන් උණු නොවුණු, තම සහෝදරයාට හා මවට පමනක් යම්තාක් පාලනය උන, හිතුවක්කාර,දරදඩු,දරුණු හදවතක්.💥💥💥💥💥💥ඊට හාත්පසින්ම වෙනස් මෘදු ,අහින්සක,ලස්සන හදවතක් එකතු වුනොත් කොහොම වෙයිද ??? මේ කතාව bl එකක්. කියවන්න අකමැති අය report නොකර කියවන කතාවක් කියවගෙන පාඩුවෙ ඉන්නවනම් තමා හොද😌 𝕋𝕒𝕖𝕜𝕠𝕠𝕜 🐯🐰 𝕐𝕠𝕠𝕟𝕞𝕚𝕟🐾🐣 ℕ𝕒𝕞𝕛𝕚𝕟🐨🐹 ℍ𝕠𝕓𝕚 𝕩 𝕄𝕚𝕟𝕙𝕚 ⬅️(boy x girl)🐿🦋 මෙම කතාවේ 🔞🔞🔞අන්තර්ගත බැවින් දූපත් වාසීන් කියවන්න එපා.කලින් දැනුවත් කරන්නම්.
24 parts