කොරියන් කියන්නෙ මට අනුව නම් මේ ලෝකේ තියෙන ලස්සන ම භාෂා වලින් එකක්...අවුරුදු 03 Self studies කරපු මම දැන් ක්ලාස්ත් යනවා...ඔයාලාට පුලුවන් තරම් උදව් කරන්න ට්රයි කරන්නම්... ඉතින් බබාලා ඔයාලට මේ නෝට් වල මොකක්හරි ප්රශ්නයක් අපහැදිලි තැනක් එහෙම වගේම මොකක් හරි කොරියන් වචනයක් එහෙම දැනගන්න ඕන වුණත් මගෙන් inbox ඇවිත් හරි comment එකක් හරි දාන්න මං ඊලග චැපියෙන් හරි නැත්තම් මැසේජ් එකට රිප්ලයි කරලා හරි අනිවාර්යයෙන්ම ඔයාලාගේ ප්රශ්න වලට උත්තර දෙනවා.නැත්තම් මගේ ඉන්ස්ටර් ඉන්බොක්ස් එන්න : @snowy._.91 Don't Give Up Because Your Future Is Waiting For You.... Fighting...! 🌺
4 parts