𝐂𝐎𝐌𝐏𝐋𝐄𝐓𝐄𝐃 ✅ 🔱 නිහඩ බව ඇතුලෙ කොතරම් ඝෝශාකාරී බවක් ඇද්ද ? 🔱 කෙළිදලින් ගත කල පුංචි දරුවෙක් එක්වරම නිහඪ වීම කෙතරම් වේදනාවක්ද ? 🔱 ලෝකය හමු වේ තම හැගීම් සගවා ගනිමින් තරුණියක් කෙසේ නම් ජීවත් වන්නද ? 🔱 දෙමාපියන්ට දුන් පොරොන්දුවක් ඉශ්ඨ කරන අතරේ නොහිතූ ලෙස ජීවිතය වෙනස් වීම අහම්බයක්ද ? නැත්තම් දෛවයද ? ↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮ 🔱 ආදරය ඇති වෙන්නේ කෙනෙක් සදහා පමණයිද ? 🔱 ආදරය කරන දෙයක් නිසා ආදරය කරන්න කෙනෙක් ලැබීම අහම්බයක්ද ? නැතිනම් දෛවයද ? 🔱 ජීවිතේ කොයිම මොහොතකවත් අන් අය විශ්වාස නොකල අයෙක් , ආදරය ගැන විශ්වාස නොකල අයෙක් ට , ආදරයක් ලැබුනොත් කොහොම හැසිරේවිද ? ↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮↮ 🌹 නිහඩ චරිත දෙකක් එක්වීමෙන් අවසානය කුමක් වෙයිද ? Start date = 2022/07/05 End date = 2022/09/14 💕 𝐊𝐈𝐌 𝐃𝐈𝐋𝐊𝐈 💕