You have the English translation of this under each section, so anyone can read it, not just Sinhalese people ඔයාට මේකේ english translate එක හැම කොටසකම යටින් තියෙනවා ඉතින් සිංහල අයට විතරක් නෙවෙයි ඕනම කෙනෙක්ට කියවන්න පුලුවන් පුංචි කෙල්ලෙක්ගේ ලොකු කතා මේ කතාව මගේ ජීවිතේට සම්බන්ධ එකක් වගේම නම් ගම් ඇත්ත නොවුනත් එහෙම චරිත ඉන්නවා ඉතින් මේක වෙන කාගෙවත් එකක් වෙන්න බෑ මට ඒක හොදටම විස්වාසයි...එහෙම තියෙනවා නම් මට ඔයාලා දැනුම්දෙන්න මම ඔයාලගේ Ovi molavi Big stories of a little girl This story is related to my life and even if the names and villages are not true, there are such characters, so this can't be someone else's story. I am your Ovi molavi
2 parts