තනි වු ඇයට එකම සහනය වු ජෙයොන් ජන්මි ආදරෙන් මංමුලා වූ ඇයට ජිවත් විමට එකම හෙතුව පුන්චි ජන්මි ජිවිතේ එක් ආශාවක් නිසා තම බිරිද අතහරින ඔහු පනමෙන් රකින එකම මැනික ජෙයොන් ජන්ගුග් සසර පුරුද්දක් නිසා නැවත හමුවෙන ඔවුන් හට දෛවයට අභියෝග කර හැකි වෙවිද තනි වු මවක් ,සෙනෙහෙබර පෙම්වතියක් එක් ආශාවක් නිසා මංමුලා වු ඔහු අප්පා නැති අඩුව නිසා දුක් වෙන පුන්චි ජන්මි පව්ලෙ ප්රශ්න නිසා එකතැන සිරවූ ජන්ගුග්
25 parts