"තමුන්ගෙ හ්යුන් තමන්ට වෛර කරනවා ජන්කුක්.මොකද තමුන් තමයි ඒ තුන්දෙනාගෙ මරණෙට වගකියන්න ඕනේ.😠😠😠." සහෝදර බැදීම කියන්නෙත් දෙන්නෙක් අතර ඇතිවෙන ආදරයක් වගේ ගොඩක් සුන්දර ලොකේ තියෙන ලස්සනම බැදීම් වලින් එකක්. ඒ බැදීම නැති වුනොත් ඕනම ශක්තිමත් කෙනෙක් වුනත් කඩන් වැටෙන්න පුලුවන්.
9 parts