⛓️ Chapter 02 ⛓️

148 20 15
                                    

ජන්කුක් ඉන්චෙන් එයාපෝට් එකට වෙලා බලන් හිටියෙ කෙනෙක් එනකන්.කොල්ල එයාපෝට් එකේ පාක් එකෙන් කාර් එකත් පාක් කරලා arrive ගේට් එක ගාවට වෙලා බලන් හිටිය.
ජන්කුක් එතනට වෙලා බලන් ඉන්නකොට කොල්ලගෙ බොඩිගාට්ල දෙන්නෙකුත් කොල්ල එක්කම වගේ එතනට වෙලා හිටිය .

ජන්කුක් කෙනෙක් එනකන් බලන් හිටියත් කොල්ල ෆෝන් එකත් තමන්ගෙ කම්මුලට තද කරගෙන කල්ප්නා කරේ අද උදේ තමන්ගෙ හ්‍යුන් එක්ක වෙච්ච දේ ගැන.

Flashback

ජන්කුක් උදේ නැගිටලා වොෂ් එකකුත් දාන් පල්ලෙහට ආවෙ හොස්පිටල් එකට යන්න රෙඩි වෙලා.ජන්කුක් තමන්ගෙ කාර් එකේ කී එකත් අරන් පඩිපෙළ බැහලා පල්ලෙහට ඇවිත් කොල්ල ගියෙ ලිවින් රූම් එකේ සෝෆා එකට වෙලා ඉදගෙන ඩයලොග් එකක් පාඩම් කර කර හිටිය ටේහ්‍යුන් ගාවට.

" ගුඩ් මෝනින් හ්‍යුන්.😊😊😊 "

ජන්කුක් හිනාවෙලා ටේහ්‍යුන්ට එහෙම කිව්වත් ටේහ්‍යුන් පොඩ්ඩක්වත් ජන්කුක් එක්ක හිනා වුනේ නෑ.

" මෝනින් "

ටේහ්‍යුන් කෝල්ට් විදිහට කොල්ලට එහෙම කියනකොට ජන්කුක්ට දුක හිතුනත් කොල්ල ඒක පෙන්නන්නෙ නැතුව හිටිය.

" හ්‍යුන් මට ඔයා එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ."

" මට ඕවාට වෙලාවක් නෑ.හැමදාම කියන්නෙ එකම දේනේ.මන් වැඩ කරන වෙලාවට වද දෙන්න එන්න එපා."

" මන් වෙනුවෙන් එක විනාඩියක් වෙන් කරන්න බැරිද හ්‍යුන්."

" මට මේ වෙලාවෙ වැදගත් වෙන්නෙ මගෙ කැරියර් විතරයි.නැතුව ඔයාව නෙමේ.මට ඔයා කියන දේවල් අහන්න වෙලාවක් නෑ ජන්කුක්."

ජන්කුක් මාෆියා ෆීල්ඩ් එකේදි කොච්චර දරුණු කෙනෙක් වුනත් තමන්ගෙ හ්‍යුන් කියන එක වචනයකින් පවා කොල්ලගෙ හිත රිදුනා.

" ඔයාට මාව වටින්නෙ නැති වෙන්න පුලුවන් හ්‍යුන්.ඒත් මට ඔයාව වටිනවා හ්‍යුන්."

ජන්කුක් ඉදගෙන හිටිය තැනින් නැගිටලා යනකොට ටේහ්‍යුන් ජන්කුක් දිහා බැලුවා.

" බ්‍රෙක්ෆස්ට් එක අරන් යන්න."

" ඔයාට වටින්නෙ නැති කෙනෙක් ගැන වදවෙන්න එපා හ්‍යුන්."

⛓️ᗪᗩᑎGEᖇ (Oᑎ GOIᑎG)Where stories live. Discover now