යුත්මිර... නැගිටින්න බලපන් යකෝ... තොගේ පිටි පස්සේ තියෙන්නේ නියම පිරිමි ලැගපු වලව්වක් මිසක් ගඩොල් ගොඩක් නෙමේ... ම්... ම... ට... බැ... හැ... බැහැ කියන්නේ තෝ එක උත්සහා නොකරපු නිසා... උස්සලා කරලා බලපන් තොට මට වඩා හයියක් තියෙනවා යකෝ... ම... ට... බැ... හැ... මි... හි... න්... ස... ම... ට බැ... හැ... බැහැ කියලා දෙයක් මේ ලෝකේ නැහැ යුත්මිර... තොට මොලයක් කියලා දෙයක් නැද්ද... පිරිමියෙක් වෙයන් යකෝ... ලඟ තිබුන පුටුව උස්සලා පොලවේ ගහපු මිහින්ස එලියට යනකොට... ජනේලය ගාවට ගිය මම එයා යන දිහා බලාගෙන හිටියා... උඹ කිව්වට මම කොහොම ද නැගිටින්නේ... Start - 04 | May | 2024 End -