❤️ : අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා සම්මතයෙන් පිට ප්රේමෙක වෙළිලා මඟ හැර යන්නට බැරි ලෙස බැඳිලා 💚 : සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසි වී දැන දැන හිමි නොවනා බව නොදනී මම තව තව ඔබ වෙත පෙම් කරමී නොහිතූ මොහොතක නොහිතූ විදිහට හමුවුණ පුංචි ලයිලැක් මලක් හා ඒ ලයිලැක් මලට අයිතිවාසිකම් පෙන්වන සීතල බඹරෙක් ! " ලොවටම රහසෙ සිහිනෙක දැවටී - ඔබ ළඟ සැතපී මම සුව විඳිමි " " වරදක් නොකරම වරදෙහි බැදුණි - සිත සනසාගෙන දුර හිඳ විඳිමි " ජීවිතෙ තේකක් වගෙ ඇල්මැරෙන්න නොදී තේකත් , ජීවිතයත් දෙකම උණුසුම් කරගෙන ඒ ආස්වාදය විඳින්නම පින් කරපු සතරැස් එක් ඇසක් වූ දා..... ♾ !
1 part