එකම පාසලේ තරහකාරයෝ දෙන්නෙක් හදිස්සියේම ආදරේ කරන්න ගත්තොත් මොනවයින් මොනවා සිද්ධ වෙයිද?? කොල්ලො දෙන්නෙක්ට ආදරේ කරන්න අකැපයිද?? ලබා ගන්න බැරි ආදර කතා අස්සේ තුන් වෙනියෙක් වෙලා ඉන්නවට වඩා තමන්ගේ ආදරේ පරිත්‍යාග කරලා තමන්ට පණ වගේ ආදරේ කරන කෙනෙක්ට අවස්ථාවක් දෙන්න කෙනෙක්ට පුළුවන්ද??