ආදරයෙන් පිරුණු එක් අන්තයක් අත හැර වෙනතක ගිය අසම්මත පෙමක්... "දෙයියන්ගේ නාමෙන් මං ඔයාට කියන්නේ මාව එච්චර අසරණ කරන්න එපා කියලයි...තේරුම්ගන්න දෙයියෝ...ඇයි මගේ ආදරේ ඔච්චර බාල්දු කරන්නේ?..මං ඔයාට කරපු වරද මොකක්ද මට කියන්න රත්තරං..." "ගෑනියෙක් බාල්දු වෙන්නේ ආදරේ ඉස්සරහා විතරයි...ඒ ගෑනිගේ ආදරේ බාල්දු කරන්න කරන්න ඒ ගෑනිට ආදරේ කියනෙක එපා වෙනවා...එතකොට ඒ ගෑනි කරන්නේ ආදරේ සහමුලින්ම අයින් කරන එක විතරයි...ආදරේ එපා කලත් ගෑනියෙක්ට ජීවිතේ එපා කරන්න එපා..." _Liwya Sasadara Amenliya_ "එදා ඒ දේ මං නොකලා නම් අද ඔයා තනි වෙන්නෑ...මට සමාවෙන්න...මං මහා පවුකාරයෙක්...මගේ පව්කාර අතින්ම මෙච්චර පිංවන්ත ගෑනිගේ ඇගට පස් දාන්න උනා නේ...මං මහා පව්කාර මිනිහෙක්...ඒ ගෑනි ඉල්ලුවේ මගේ ආදරේ විතරයි...මං ඒ ගෑනිට දුන්නෙ දුක් විතරයි...මට සමාවෙන්න..." _Seyansh Mewmika_ "ඔයාලා දෙන්නා අතරට ඇවිත් මං කළේ වරදක්...මටත් ඒක තේරෙන්න ටික කාලයක් ගියා...මං ද