මන් ක්ලබ් එකේ වොශ් රූම් එකට යනකොටම මොකෙක්දෝ එකෙක් මාව ශවර් එක ලගට තල්ලු කරා . එකරලා ශවර් එක ඇරියා . මන් ඔහේ වතුරට තෙමුනා . පරයා ! තො ඔච්චර ආසද උ එක්ක ලගින්න !! තෝ මගේ විතරයි ඇහුනනේ !! මන් කවුද මගේ පිටිපස්සෙන් ඉන්නේ බලන්න හැරෙද්දිම විද්වාන් අයියා මගේ කම්මුලට ගැහුවා . මන් ඔහේ බලාගෙන ඉද්දි විද්වාන් අයියා මගේ ටීශර්ට් එක ගලවලා බිමට විසික් කරා . " විද්වාන් ❤️ ආශිද් "