kimnethu426
අහස ලස්සනට පාට පාටින් හැඩ උනත් කොයින්ද සතුටක්...අහස ආදරෙම වැස්ස නැතිව....
@-Seolhee-
5
Works
4
Reading Lists
534
Followers
❝ බාගේශ්‍රී රාගය : කෞන කරත තොරේ බිනති පියරවා.. මානු නමානු හමරිභාත.. ❞ Alprazolam [ 02 ] https://www.wattpad.com/1507262247?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=-Seolhee- ♥
අහස ලස්සනට පාට පාටින් හැඩ උනත් කොයින්ද සතුටක්...අහස ආදරෙම වැස්ස නැතිව....
❝ බාගේශ්‍රී රාගය : කෞන කරත තොරේ බිනති පියරවා.. මානු නමානු හමරිභාත.. ❞ Alprazolam [ 02 ] https://www.wattpad.com/1507262247?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=-Seolhee- ♥
" හිතට දැනෙන තැන, හිත ඉල්ලන කෙනා ළඟ නතර නොවී පිටස්තර උන්ට ඕනි තැනක නවතින්නද ? " කල්හාර මල් ✨ https://www.wattpad.com/story/379214924?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=-Seolhee- Shashi නංගිගේ කතාවක් පුළුවන් හැමෝම කියවලා සප් එකක් දෙන්න ♥
❝ ඔයා නම් මායාකාරියක් ❞ අහලා තියනවද කවදා හරි එහෙම.. ඉතින් දැන් ඒකට මගෙ උත්තරේ ඔව් නම් !? එහෙම අහපු මට ආස හිතුනා, ඒ වචන අස්සේ මම හිර කරපු හැඟීම් වලට ආයෙමත් පණ දෙන්න.. තේරුණේ නෑ නේද ?? ඉන්න මම පැහැදිලිව කියන්න.. " අහස් දිය " කවදාවත් නොලියවුණ ආරෙකට ලියපු ඒ කතාවෙන් මම ම මවපු ඒ හැඟීම් වලට මම ම ආරාධනා කලා.. ඉතින් අද 2024 අවුරුද්දේ ගෙවෙන අන්තිම පැය 24 නම්, මම 2025 අවුරුද්ද පුරාවට ම මේ පැය 24 ගෙවලා දාන්න හරි අපූරු කතාවක් ලියන්න හිතුවා.. බනින්න එපා හාද.. ආදරෙන් බාර ගන්න.. මොකද මේ තමා මගෙන් 2025 ට ඔයාලට හම්බෙන ලස්සනම තෑග්ග ♥ ⚘ ඉතින් එන්න නිදි වර්ජිත රාත්‍රීන් ළඟ වේදනාවට පත්තියම් වුණ හදවතක්, හරි අමාරුවෙන් දරාගෙන, ලේ පුරා උඩු දුවපු බෙහෙත් සැර වල අමිහිරි රසයේ මිහිරි බව රස විදින්න ! Alprazolam https://www.wattpad.com/story/376698752?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=-Seolhee- SeolHee♡
ආදරණීය පම්කින් , බ්ස්ජ්ස්ජ්ස්ඛෙජ්ස්ජ්ස්ක්ක් හ්ස්න්ස්ජ්ස්ජ්ස්ජ්ස් ජ්ස්ස්ජ්ස්ජ්ස් ( මං කිව්ව එක ඔයාට තේරුම් ගන්න බැහැ කියන්නේ ඔයා මට ලව් කියන එක ම්හුක් .. හොර කපටි පූසගේ ස්ටිකරේ )
අහස් දිය කතාව කියන ගමන් ඉන්නේ.....තව චැප්ටර්ස් කීපයක් තියෙනවා ඉවර වෙන්න...මන් මේ නිකමට වගෙ අහන්නේ.....මේක සෑඩ් එන්ඩින් නෙමෙයී නේද ඒයි
@-Seolhee- ම්......දැනුයි කියවලා ඉවර කලේ....ඕපන් එන්ඩ් එකත් අමුතු ලස්සනක් තිබුනා.....ලස්සනයි ❤️ ඊලඟට( නො)නිමි කියවන්නයි යන්නේ.....)
ආදරණීයම කෝපි මල.. මීට ටික කාලෙකට කලින් මගේ හිතේ හෙණ පුපුරුවපු , ආදරණීයම මායාකාර වචන අමුණන්නි, කප්පරක් කදුලු වගුරවලා පපුව මිරිකන් හූල්ලපු මන් එදා මෙදා තුර කියවපු gloomy හැගීම් අහුරේ හිමිකාරි, කෝපි රසක් අවසානෙදි ඇග පුරා දුවපු විසක් කරවපු අමුතුම ආදරයක් මවපු මැවුම්කාරි , තාමත් පොත දකිද්දිත් පපුව රිද්දවන බව දන්නවද? මම තරම් ඒ නිර්මාණෙට ඔයාවත් ආදරේ නැතුව ඇති...වට්ටියම පාලු වෙද්දි මූලින්ම බලලා මගේ කෝපි රස හාදුව නැතුව මුලු හිතම මල ගෙයක් වුන බව උඹ දන්නවා නම්... අදටත් හොරෙන් ඇවිත් අව්ස්සන මගේ මතක අහුර .. සමාවෙන්න ටිකක් කලක් එන්න බැරි වුණාට.... ඒත් වැහි හීතලක අකුරු වලින් කරපු ඒ මායාවට ස්තූතියි නොකිය හදවතින්ම ආදරෙයි කියන්නම් මම ✨❤️✨
කෝපි මලේ හිතවතියට ; මීට කාලෙකට කලින් මගෙ හදවතින්ම අකුරු වුණ ඒ කෝපි හාදුව, මාව ම සනසව ගත්ත ඒ මායාකාරී වචන, කප්පකරක් කදුළු හැඟීම් කරන්න හේතුවක් ඔයාලා අහනකොට හේතුවක් ඕනිමද කියලා තමන්ගෙන්ම අහපු අමුතු ඉරණම් කාරියකගෙන්, ලිව්ව මමත් ආදරේ කරන, මම ද ලිව්වේ කියලා අදටත් සැක කරන එකම පොත.. ඉතින් මටත් සමාවෙන්න ඒ හැඟීම ඒ පොතට විතරක්ම සීමා වුණාට.. ඒත් වැහිමන්දාරමක් නැතුවම, අකුරු අතරින් නවතින්න හදනකොට හිත නිවපු මේ වචන ටික අමුණලා තිබ්බ ඔයාට, ස්තූතිය ගැලපේවි ආදරෙයි කියනවටත් වඩා මම ✨♥ @sassybeast94
සුදාම්මි අහ්හ්හ්හ්හ්හ්-හ්හ්හ්හ්හ්
දරාගැනීම්, බලාහිදීම් හැමදේම ළඟ මට කියලා දුන්න ආදරේ සතුට, දුක එකතුව විඩාව නිවපු මන් වෙනුවෙන් මවපු ආදරේ කලකිරීම්, හිත් රිදීම් මැද සිනහව උතුරලා ගියපු හදවතම හිමි ආදරේ බලාහිදිමත් ප්‍රේමයක් වූ මට ආදරේ හැමෝටමයි මගෙ මේ ආදරේ ♥ ආදරෙන් ; Seolhee ♡ Thank You 500 Followers ✶
කන්ගැජුලේසන් ටනීසාක්කේඑ් 500 followers ❤
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: