yazu_yazu
Link to CommentCode of ConductWattpad Safety Portal
තන්කූ මගෙ කතාව රීඩින් ලිස්ට් දාගත්තට
@-heeShii_
0
Works
4
Reading Lists
29
Followers
තන්කූ මගෙ කතාව රීඩින් ලිස්ට් දාගත්තට
Happy New Year sudu ❤️
හේ හේ අක්කෝ..මාව මතකද..ම්හ්ක්..❤️✨️
@chethi_leora ම්හුක් මතකයිනේ මට මේ ලස්සන පිච්ච මල. එහෙම අමතක වෙනවද මට මේ පුන්චි පැන්චිව...... ❤️✨️
ගුඩ්මෝනින් මගේ චූටි කෙල්ලේ....... Merry Christmas සුදාක්කගේ ටින්කර්බෙල් පැටියට......කොහොමද ඉතින් මගේ කෙල්ල සනීපෙන් ඉන්නවා නේද❤️
@Zohamvkooklove අනේ අනේ ගුම්මෝනින් මගෙ සුදාක්කේ.. ලොකු මැනිකෙටත් සුභම සුභ නත්තලක් වෙන්න ඕන. හැමදම සතුටින් පරිස්සමට ඉන්න ලැබෙන්න ඕන. සුදාක්කගෙ කෙල්ල සනීපෙන් ඉන්නවා. සුදාක්ක හොදින් නේද ❤️❤️❤️
කෝ මගේ හිච්චි කෙල්ල? ❤️
@sassybeast94 ඒමද අයියෝ. මේ ඇප් එක කෝමත් වෙලාවකට පිස්සු නටනවනේ. හොදින් ඉන්නව සුතුඅක්කේ. එහෙනම් එච්චරයී. ආදරෙයී අපිලා ❤️
@-heeShii_ මන් දැක්කා දෝණි. ඒ වුනාට මට ඒකට reply කරන්න දෙන්නේ නෑ. ඒ නිසා මම ඔයාව බලන්නම ආවා. සුදු පැටියා හොදින් නේද? ලොක්කක්කා හොදින් නංගී ❤️❤️❤️
@sassybeast94 ඉන්නව ඉන්නව. මන් සුදාක්කට මැසේජ් එකක් කෙටුව මතක් වෙලා. ❤️ හොදින් ඉන්නොද මගෙ ලොක්කක්කේ ?
ආ අක්කෝ කෝමද..මට මතක් වුනානේ ඔයාව..❤️❤️
@chethi_leora අනේ ඒමද පැන්චී. මන් හොදීන් ඉන්නව පැටියෝ. හොදින් ඉන්නවද මේ චුන්ගියා... ❤️✨️
@-heeShii_ හරි අක්කෙ ඔයත් පරිස්සමට සතුටින් ඉන්න ♥️අක්කා කැම්පස් ද
Happy birth day to you dear ❤️❤️ අක්කාද ,නoගිද දන් නැනේ හෙහ් :)) Messages board eken dakke ada bd eka kiyala. Anyway happy birth day . May your all dreams come true fastly! ❤️
Serendipity eka reading list ekata add karagaththata thank you so much ❤️❤️❤️
නංගා.. හිතේ තියෙන හැම යහපත් බලාපොරොත්තුවක්ම ඉටුවෙන, සුභම සුභ උපන්දිනයක් මගේ සුදු පැටියෝ... හැමදාම හිනා වෙලා ඉන්න. ආදරෙයි මැණික ❤️ ඔයාගේ සුදාක්කි.. (ඔන්න ඔයා කියන විදියටම කිව්වා)
@sassybeast94 අනේ අනේ සුදාක්කේඒඒඒ අක්කේ. තැම්කූ අනේඒඒඒ. මට හරි සතුටුයී අනේ. මාත් හරී ආදරෙයි ❤️❤️.
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: