023sachi

ආදරය කියන්නේ මොකක්ද? ආදරය ට පුළුවන් ඕනම කෙනෙක් සතුටින් පුරවන්න. ආදරයට පුළුවන් තව කෙනෙක් ගෙ සතුට නැති කරලා අපාය ක් කරලා දාන්න. සමහර වෙලාවට ඒක දරා ගන්න බැරි වේදනාවක් වෙන්නත් පුළුවන්. තවත් කෙනෙක් ජීවත් කරවන ඔසුවක් වෙන්න පුළුවන්. ඉතින් කොහෙන්ද ආදරේට අර්ථ දැක්වීමක්.. තමන්ගේ සකුරා හීනෙ ට යන ගමන් තව th සකුරා hineta යන ලමයින්ට පාර කියන ගුරුවරයෙක්, කියන දෙයක් naheta අහන්නේ නැති දඟකාර පිරිමි ලමයෙක්, ලෝකෙට ම රහසින් කරන ඒකපාර්ශික ආදරයක්, තමන්ගේ ආදරය dinawanna මහන්සි වෙන ආදරවන්තයන් දෙන්නෙක් වට එතේන හරි අපූරු කතාවක්... ඒ එකී නේ කාගෙ අපූරු කැපකිරීම් එයාලා ගෙ හීනෙ ට පාර kiyavi ද? අවසාන යේ ඔවුන් ගෙ සකුරා වසන්ත ය jivithe ට පැමිනේ වීද? 
          	https://www.wattpad.com/story/365682891

023sachi

@Sh_a_ne_e ආදරෙයි මධූ අක්කේ ❤️
Reply

Sh_a_ne_e

@023sachi  අනේ ගොඩක් ගොඩක් ගොඩක් ස්තූතියි මැණික  ❤️❤️❤️

KaeliTwins

Thank you for following me ❤️

KaeliTwins

You too darling. I’ll hope you enjoy my story also❤️
Reply

023sachi

And thank you so much back follow me. 143
Reply

yazu_yazu

Thank you for following  me dear ❤️❤️❤️

023sachi

@yazu_yazu yazu oyage age kiyad? Oyage kathawa mara lassanai ne. 
Reply

023sachi

නපුරු ආත්මයක ට ආදරයක් ඇති වෙන්න පුළුවන් ද? ඒකත් දුර්වල මනුස්ස පරානයකට. යක්ෂ යන්ගේ මහා එකා එක්ක. අමනුස්ස යෙක් ට පුළුවන් ද එයාගෙ ආදරේ පෙන්නන්න. 'වස්තුව' කිව්ව පමණින් පුළුවන් ද ආදරේ අදුන ගන්න. ආදරය ට වඩා ර්‍වෙරය බලවත් වෙයිද? 
          https://www.wattpad.com/story/379478270

jeontaez99

ගොඩක් ස්තූතියි සුදෝ Follow කළාට ❤️❤️❤️❤️❤️ කතා ටික කියෝල හොඳ නරකත් කියන් යන්න හොඳේ ❤️❤️

jeontaez99

@jeontaez99 හරී ❤️❤️
Reply

023sachi

@jeontaez99 හරි mn කියවලා aniwarenma comment එකක් දාන්නම් මාව back follow කරාට තැන්ක්ස් 
Reply

bulletproof_magnet_Q

ගොඩක් ස්තූති මගෙ පුංචි කතාවට වෝට් කමෙන්ට් කරාට ❤️

bulletproof_magnet_Q

@bulletproof_magnet_Q අනේ කමක්නෑ හයියොව්හ්. හුගාක් ස්තූතියි මේ වචන වලට. ඒවා මට ගොඩක් වටිනවා ❤️
Reply

023sachi

@bulletproof_magnet_Q ඔයාගෙ පුංචි kathawa ලස්සනයි. මන් ඒකට ගොඩක් kamathi. මට eke content එක තාම මතකයි. Mn ලස්සන intro එකක් එක්ක post ekak දාන්න හිටියේ exam ඉවර උනු ගමන් දාන්නම් panchi . කමක් නෑ නේද? 
Reply

023sachi

හදිස්සියේ දෙමව්පියන් ගෙ කැමැත්ත මත සිද්ධ වෙන විවාහ ක්.. (Visheshayen ඉතින් අම්මා ලා නිසා... අම්මලා දෙන්න bl fans la වගේම yaluwo ලු නේ ) දෙන්නටම තම තමන්ගේ ම ආදර කතාවක් නිසා මාස කිහිපයකට පසු වෙන් වෙන්න නියමිත විවාහ ක්... උදේ ට හෙමින් පිපෙන මල් පොහොට්ටුව ක් වගේ දළු ලන ආදරයක්.. ඒකි නෙකාව නොදැක ඉන්න බැරි තරමට පත් උනොත්.. අනේ kochchara සුන්දර ද?... හෙමින් පිපෙන මල් පොහොට්ටුව විනාශ කරන්න එන කුණාටුව ක්.. මේ හැමදේම එක්ක ම එයාලගෙ ආදරේ කොහොම අවසන් වේවි ද? කියවලා ම බලන්න කෝ.. හරිම ලස්සනයි 
          https://www.wattpad.com/story/345820591

023sachi

දන්නවා ද ලස්සන මල් ගොඩක් වෙලාවට ගස් වල පර නොවෙන්නේ කියලා.. ඒවා හරි ඉක්මනින් kawru හරි අරන් යනවා මොකද එ මල් ලස්සනයි වගේම සුවඳ යි. එ වගේම තමයි mega ඉක්මනට අතුරුදන් උනා. සමුද්‍ර දඟකාර ඇට්ටර කොල්ල ..mega ළඟ නැති උනාම doctor කෙනෙක් උනත් අනිත් අයව සුවපත් කරත් තමන්ගේ ජීවිතය සුවපත් කරගන්න බැරි වුණා. ආදරේ හරි පුදුමයි නේද? ඒ දෙන්නගෙ ආදරේ.. Mega සමුද්‍ර ව අයිතිය ක් නැතුව හාදුව කින් වත්  ඉදුල් කරේ නැ. E tharam pivithuru ආදරයක්... අවසානය ගොඩක් දුක් බර උනත් ඒ ආදරේ යට අලුත් බලාපොරොත්තු වක් දුන්න ආරම්භයක්... එ වගේම bhanu වගේ සහෝදරයෙක්.. පැතුම්, නේත්‍ර, pinidu, වගේ සහෝදරයන් නොවන සහෝදරයන් හම්බෙන හරි අපූරු කතාවක්.. ජීවිතේ ගොඩක් කෙටි.. ඒ නිසා හැම වෙලාවේම සතුටින් ඉන්න වගේම අනිත් අයගේ හිනාව ට හේතුවක් වෙන්න... Highly recommend ❤️
          https://www.wattpad.com/story/353074515