___Sky-Heart___

කාල කියවනවටත් අදහස් දක්වනවටත් ස්තූතියි ❤️

97hesuoo

@___Sky-Heart___ කාල ලස්සනයි අමූතූ වයිබ් එකක් කැරකෙනවා ඒක කියවන් යද්දි අපි වටේම..ආයෙ ඉක්මනට එන්ඩෝ
Reply

Luke-TigerBun

මට ඇඬෙනවා... මතකයි නේ කතාව...
          ආදරෙයි ගොඩාරියක් ❤️

Luke-TigerBun

@97hesuoo ඉක්මනට එන්නම් මන්න් ❤️
            මාවත් ෆලෝ කළාට තැන්කූ සෝ මච් ❤️❤️❤️
Reply

97hesuoo

@Luke-TigerBun ඔයා සතුටින් නම් අපිත් සතුටින්....ආයෙ කතාව අරන් එනකන් බලන් ඉන්නො ...තැන්කූ මාව ෆලෝ කලාට ඒයි ☺️☺️♥️
Reply

ezzie_frays

Oya innawdoo >⁠.⁠<

97hesuoo

@ezzie_frays mn kathava kiyeuva eii ...ane muhuk siththiya paw ne 
Reply

ezzie_frays

@ezzie_frays ek tmai mn baluwa ko kyla mhk
Reply

Dark_Sunshiner

විසමාත්‍රාවට ආදරේ කරනවට ස්තූතියි ඔයාට.. ඒවගේම අදහස් දක්වනවටත්.....❤️✨️

97hesuoo

@Dark_Sunshiner අපි ඒ කතාව ඇතුලෙ ජීවත් වෙනවා අක්කි  විෂමාත්‍රාව කියන්නෙම හරියට ලෝභ හිතෙන කතාවක්...හැමදාම කතාව එක්ක ඉන්නවා ♥️ .....ඉක්මනට අප්ඩේට් අරන් එනකන් බලන් ඉන්නවා
Reply

jeontaez99

ගොඩක් ස්තූතියි සුදෝ Follow කළාට ❤️❤️❤️❤️❤️ කතා ටිකත් කියෝල හොඳ නරක කියන් යන්න හොඳේ ❤️❤️

97hesuoo

@jeontaez99හලී..මන් කියවලා අනිවා කමෙන්ට් දාන්නම් ♥️
Reply