ABSTRA111

ABSTRA111

ආදරණීය සෙහස් හත් වන දිග හැරුම
          https://www.wattpad.com/story/386291295?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=ABSTRA111
          
          Guys මේ අහන්නකො වෙච්ච දෙයක්..
          මං ඊයෙ මේ part එක type කර කර ඉන්නකොට save කරන්න ගිහින් මගෙ අතින් වැරදිලා published වුණා. .. හැබැයි ඉතිං මං එවෙලෙම ඒක unpublished කළා.. කරුමෙක මහත කියන්නෙ ඒක unpublished වෙලා නෑ... . ඒක මං දැන ගත්තෙ කතාවෙ ඉතුරු ටික ලියන්න අද හවස wattpad එක on කරද්දී... ඔයාලා හෝ ගාලා votes comments දාලා තියනවා දැක්කම...  මට ඉතිං පොළව පලාගෙන යන්න හිතුනා...  මේ වෙච්ච අත් වැරදීම ගැන මං ඔයාලගෙන් සමාව ඉල්ලනවා.. මං මේ දැන් upload කළේ 7 වෙනි part එක සම්පූර්ණයෙන් ලියලා ඉවර කරලයි.. මට සමාවෙලා මේ part එක ආයෙමත් කියවලා comment කරන්න කියලා ඔයාලාගෙන් ඉල්ලනවා...️

ABSTRA111

කොහොමද ඔයාලට? 
          
          "ආදරණීය සෙහස්" කියවන ඔයාලා කතාව ගැන හොද අවබෝදෙකින් ඉන්නෙ කියලා මට හිතෙනවා ඔයාලාගෙ comments දැක්කම. ඒ ගැන මට හරිම සතුටුයි. ඔයාලා අහන ප්‍රශ්න වලට මං හරි උත්තර දෙන්න නොයන්නෙ ඒකෙන් කතාව spoil වෙයි කියල හිතලයි. ඒ නිසා ඒ ගැන ඔයාලා වරදවා හිතන එකක් නැතිවෙයි කියලා මං හිතනවා.. මේ කතාවෙ තව හැංගිච්ච කතා ගොඩාක් තියනවා. ඒ නිසා කතාව දිගට ම කියවගෙන යන්න... ඔයාලට හිතෙන දේ comment කරන් යන්න අමතක කරන්න එපා.
          
          Bye ️

kimtutu22

@ABSTRA111 ඒකට කමක් නෑ spoil කරන්න යන්න එපා...ඒකෙ හැංගිච්ච තරමට තමා රස ❤️❤️
Reply

saashtsha

@ABSTRA111 ඒකට කමක් නෑ.... spoil කරන්න එපා... ️
Reply

ABSTRA111

Hi! කොහොමද ඔයාලට... 
          
          ඔන්න පළවෙනි පාරට මගෙ කතාව කියවන ඔයාලට message එකක් දාන්න හිතුවා. ඔයාලා ආදරණීය සෙහස් series එක ආසාවෙන් කියවනව කියලා හිතෙනවා. ආකාශ් ගෙ POV එකෙන් පටන් ගත්ත මේ series එක, දෙව්හස්ගෙ, දැන් සෙහස්ගෙ POV එකෙන් ඔයාලට කියවන්න පුලුවන්. මේකෙ අන්තිම කතාව එන්නෙ මගේ POV එකෙන්. හැබැයි SS03 එක ඉක්මනින් ඉවර වෙන එකක් නෑ.. කලින් SS02 ට ම base වෙච්ච සම්පූර්ණ කතාව මේ season එකේදි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන නිසා අනිත් SS දෙකට ම වඩා මේ SS03 එක දිග වෙයි.. ඉතිං අද upload කරපු කතාවෙ ආකාශ් ගෙ EX ගැන ඔයාලට කියනවා.. එයා ගැන තව විස්තර ඉස්සරහට ඔයාලට දැන ගන්න පුලුවන් වෙයි.. 
          
          මං කැමතියි ඔයාලගෙ අදහස් දැන ගන්න.. ඔයාලට පැහැදිලි නැති තැන් තියනවනං මගෙන් අහන්න... මං ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔයාලට කතාව පැහැදිලි කරන්න...
          
          එහෙනං හැමෝටම goodnight ️