AMANDA_RATHNAYAKA

ඔන්න ක්‍රිස්මස් එකට පුන්චි ගිෆ්ට් එකක් මේ ලමයගෙන්..❤️
          
          අලුත් එක කැමතිනම් කියවලා බලන්න..
          
          https://www.wattpad.com/1500069412?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=AMANDA_RATHNAYAKA

AMANDA_RATHNAYAKA

කෝවිලේ සීනු හඩත් එක්ක අහේතුවකට මගෙ පපුව ඕනවටත් වඩා වේගෙකින් ගැහෙන්න ගත්තා..හරියට දැන් එලියට පනීදෝ කියන සැකයක් එක්ක...
          
          තප්පර ගානක් මගෙ ඇස් ඒ ඇස් ඇතුලෙ ගැබුරටම ගිලිලා තියන අතරෙ අම්මගෙ අතට මැදි වෙලා තිබුන මගෙ අත මටත් හොරාවට මිරිකුනා..
          
          ඒ ඇස් හරි ගැබුරුයි මහ මුහුදක් තරම්..  ඒ ඇස් කෝපි පාටයි කෝපි කායම් මුහු උන තිත්ත කෝපි කෝප්පයක් තරම්..!!
          
          ඉන්දු ඔයා කලබලයි.. අයි අයියො..කඩවලේ මොනවද අනේ ඔයා මේ හිතන්නෙ..
          
           ❤️next plote 

Woon-Suyo

@AMANDA_RATHNAYAKA yooo ❤️❤️❤️බලන් ඉන්නවා 
            Yizhan ද අනේ(⁠*⁠˘⁠︶⁠˘⁠*⁠)⁠.⁠。⁠*⁠♡
Reply

suchi_yizhantk_

Evil love mprg කතාවක්ද 

suchi_yizhantk_

@suchi_yizhantk_girl  හා කමක් නැහැ cudu 
Reply

AMANDA_RATHNAYAKA

@suchi_yizhantk_girl බලමුකො..එකපාරටම අමාරුයිනෙ..එහෙම උනොත් ඔලුවෙ තියන ප්ලොට් එකම වෙනස් කරන්න වෙනවනෙ සුතු නෝනෙ..
Reply

suchi_yizhantk_

@suchi_yizhantk_girl request ekak mprg කරන්න බැරිද සප්තලන් 
Reply