ANDRYRAFAELLO
Link to CommentCode of ConductWattpad Safety Portal
අල්පමාත්‍රීක සතුටක් විතරමද බෙනරගම අපේ ජීවිතේකට උරුම?හුස්ම ගන්න නැහෙන විදිහ එක්ක බැලුවම මැරෙන එක සැපයි කියලා හිතෙන්නෙ නැද්ද උඹට..........එක දවසින් හැම දේම අහවරයි.........මට ජීවිතේට වඩා දැන් මරනය හරි රහයි කියලා දැනෙනව බන්! රූපෙ....
ANDRYRAFAELLO
අල්පමාත්‍රීක සතුටක් විතරමද බෙනරගම අපේ ජීවිතේකට උරුම?හුස්ම ගන්න නැහෙන විදිහ එක්ක බැලුවම මැරෙන එක සැපයි කියලා හිතෙන්නෙ නැද්ද උඹට..........එක දවසින් හැම දේම අහවරයි.........මට ජීවිතේට වඩා දැන් මරනය හරි රහයි කියලා දැනෙනව බන්! රූපෙ....
sithahasa
නංගී හොද්දකට ලුනු මදි උනොත් අවුල් වැඩි උනත් අවුල් පදමට තිබ්බොත් තමයි ඒකේ රස දෙගුන තෙගුන වෙන්නේ . නොකියා බැරිතැන මැනික මේ කියන්නේ . මං කියවපු පොත් අතරේ මහපොලවේ කතාවලින් අංක 1 පුරහඳ කළුවර පොත ❤❤. හැබැයි නංගි දැං දැං ඒ හොද්දට ලුනු වැඩිවෙනවා වගේ . එකමදේ නැවත නැවත දීර්ඝ විස්තරකිරීම් , නිසා පොඩ්ඩක් බෝරින් වෙන්න බලනවා කතාව . අනික කොලඹ සෙට් එකෙයි ගමේ උංගෙයි එකම කතා විලාසය , මේක ෆැන්ටසියක් නිසා කමක් නෑ මොකද යුද්දේ කාලෙදි ශැංග්‍රිලා එක තිබුනේ නෑ වගෙම ඔය සමහර සිංදු යුද්දෙන් පස්සෙ කාලේ ආපුවා . ඔන්න අඩුපාඩු විදියට දැක්ක දෙයක් කිවුවා හිත රිද්දගන්න එපා නංගියෝ , සමාවෙයන් එහෙම උනානම් . මං ආසයි කවදක හරි ලකාවේ හොඳම මහපොලවේ කතාව උබෙන් ලියවෙනවා බලන්න . උබට ජය නංගෝ ❤❤
sithahasa
@sithahasa හැමදාමත් ආදරෙයි බං මේ නිහතමානී කමට , ඉහලටම යන්න නිහතමානී කම එක්කම . උබට ජය නංගි ❤❤
•
Reply
ANDRYRAFAELLO
@sithahasa සින්දු ටික නම් මන් දැන් තියන එවත් එක්ක දැම්මෙ ....ගොඩක් ස්තූතියි මන් උත්සහ කරන්නම් වෙච්ච අඩුපාඩු හදාගන්න❤❤
•
Reply
ANDRYRAFAELLO
කැතයාආවෝහ්හ්හ්හ්......... I just published "34" of my story "කා වා ඩි ". https://www.wattpad.com/1513978413?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ANDRYRAFAELLO
v9_cloudy
රෑ වෙලා හරි කැතයා එයි කියල බලන් ඉන්න මම කැත පුතා අද වත් එඤ්ඤැද්දප්පහ්.......අනේ සමුජ්ජ ඔයැයි කොයි :(
Crosmel_62
කැත පුතාව අද දෙනෝද
KavindiDevindi
Kathaya koi
emashasathmi
කැතයා නැද්ද බුංජියෝ....(•_•)
ANDRYRAFAELLO
@Sasee00 හෙහ්...පුතාට සතුටුයිනෙ අම්මියෙ....ඔවු...පුතාට...පුචුකියට සතුටුයිනෙ රත්තරනේ...ඔවූ❤❤❤❤❤ම්හුක්...යෝහ්හ්හ්හ්හ්
Sasee00
මාත් ආතරෙයි හරිතේ... ම්ම්හුක් කොට උණා කියල අහක දාන්න බෑනෙ.. ආදරෙයි කොට මඟුලට.. ❤❤❤