Aaith_M21

නපුරු උනත් හරි ශෝක් කෙල්ල !!♥️
          	https://www.wattpad.com/story/365295706

Aaith_M21

හායි ලමයි ♥️
          
          ඉතින් ඉතින්.. පොඩ්ඩක් විතර ට්‍රැක පැන්න වෙලාවෙ මට ඔයාලව මතක් වෙලා මේ ආවෙ.. පහුගිය ටිකේ අප්ඩේට් එකක්වත් දුන්නෙ නැත්තේ මගෙ පෞද්ගලික හේතු නිසා හොදේ.. අදින් පස්සේ සතියක් විතර ෆ්‍රී නිසා දෙන්න උත්සාහ කරන්නම්.. ඔක්කොටම වඩා මට කම්මැලියි බොලව්..ඉතින් ඔයාලට මොනාහරි කියන්න ඕනෙනම්, බනින්න ඕනෙනම් ,නැත්තම් සිංදුවක් කියන්න ඕනෙනම් ඔය මොනාහරි මාත් එක්ක කියන්න ඕනෙනම් කියාගෙන යන්න..( බලාගෙන ඉන්නවා )
          
          https://www.secretmsg.link/secret/67569139ce0b6/
          
          ආයෙ අන්තිම වතාවට කියන්න තියෙන්නේ මේ කිරිසප්පයාට නෙත්මානෙ දෙන ගමන් අලුත් ප්ලොට් එකක් ඔලුවට ඇවිල්ලා ඒක දෙන්නම ඕනෙ කියලා හිත කෑ ගහනවානෙ.. ඉතින් ඒකත් ලියනවා මම ( ආදරේ නිසානෙ මේ සේරම) ඒක BL &GL Nonfic එකක්. මම හිතනවා ඒක එන කාලෙට නෙත්මානෙ ගොඩක් දුරට ඉවරවෙලා තියේවි කියලා . එහෙනම් මම යනෝ..මොනා උනත් මගෙ කතා කියවලා මාත් එක්ක ඉන්නවට ඔයාලට මම හරි ආදරෙයි හොදේ..
          
          මීට අහිංසක බාදුරා ♥️

jeonima_12

ම් මං ඔයාට තෑන්ක් කරන්න ආවේ අක්කෙ...මට මතක විදියට අක්කද කොහෙදෝ ..මං ඔයාට මුලින්ම කතා කළේ මීට අවුරුද්දකට විතර කලින් උන්මාද ප්‍රේම ගීය කියවලා ..මගෙ ප්‍රශ්නයක් නිසා මං වැටිලා හිටපු වෙලාවක..එදා ඔයා හරි ලස්සනට මට උපදෙස් දුන්නා ජීවිතේ ගැන ..ඒ වගේම ආපහු මං කතා කළා මගෙ කතාව ලියපු මුල්ම දවස්වල... එදත් ඔයා කිසිම ලොකුකමක් නැතුව මට කතාවක් ලියන හැටි ගැන කියලා දුන්නා...මොන දේ වුණත් දිගටම ලියන් යන්න කියලා ඔයා එදා කියපු වචන ටික වටිනවා..සෑහෙන්න...මගෙ කතාවට 1k reads ආවා...තෑන්ක් යු සෝ මච්...ඕනෙම වෙලාවෙ මට එදා කතා කළාට...
          
          හැමදාම සතුටින් ඉන්න...༼⁠ ⁠つ⁠ ⁠◕⁠‿⁠◕⁠ ⁠༽⁠つ♥️
          
          මීට බාඳුරා මල පල්ලෙහා හිටපු කළු කූඹියෙක්...

jeonima_12

@Aaith_M21 අනේ කොච්චර දෙයක්ද...මාත් ආදරෙයි අක්කෙ ♥️
Reply

Aaith_M21

@jeonima_12 ඔයා දන්නවද ලොකු ප්‍රශ්නෙක ඉදලා මේකට ආව ගමන් මම දැක්කෙ මේ වචන ටික කියලා . කොහොම ස්තූති කරන්නද මම ඔයාට මේ ටික ඇත්තටම ලොකු දෙයක්. දිගටම ලියන්න..මම ඔයාට ආදරෙයිනෙ ලමයෝ.. ❤️ 
Reply

Aaith_M21

"ඔබ මා ලගින් සිටිනා විට ස්නේහය කෙතරම් පිවිතුරු ද!!"
          
          මම කියවපු ලස්සනම කතාවක්..මට මේකට මොකුත් කියාගන්න බැරුව ඉන්නෙ.. අනිවාර්යයෙන්ම කියවන්න.. @kavizz__ Thank you for this masterpiece lamaya ❤️
          https://www.wattpad.com/story/359742295

fantasymagician

@Aaith_M21 thanks for recommendation. Defenitely give a try to read .I am reading this author "swetha" . That's also good.howerver, author update story slowly 
Reply

Aaith_M21

අම්මු කියන්නේ මගෙ පර්සනල් වස්තුවක් !! ඔව් එයා පර්සනල් !!
          https://www.wattpad.com/story/365295706

sulochanamss

@Aaith_M21 ❤ hithata godak dewal awath kiyanna wachana karaganna ba mokada oyata wage lassanata galapala kiyaganna bari nisa
Reply

Aaith_M21

තාම මතකයි  මාව දකින වාරයක් ගානෙ දිස්නෙ දෙන 
          ඒ බොරුකාර ඇස් දෙක
          නවත්තමු කියලා කිව්වට බීරි උනේම නෑ 
          මම ඒ මොහොතට
          වෛරයක් ඕනෙමද මට අත් හරින්නට නම්  
          ඒ හදවත?
          කොහොමනම් යන්න දෙන්නද ඇබ්බැහියක්ම වූ (මගෙ) උන්මාද පෙම්වත!!
          
          උපුටාගැනීම
          අවුරුදු තුනකට පෙර ලියැවුනු කල් පැන ගිය අවසන් පෙම්පත !!
          
          

Jeahyun757

අමතක කලා යැයි හමුවෙන හැමට කීවත්
            
            ප්‍රේමයෙන් පලක් නැති යැයි කවි දහස් ගනන් ලීවත්
            
            හුරුවෙන තරමට බොහෝ දුර තනි මග ආවත්
            
            ඇය හොදින් දැයි විමසන්න හිතෙනවා තාමත්
            
                                             - මගේ කතාව❤️‍
Reply

Aaith_M21

කවුරුම හරි ඇහුවනම්
          ආදරේ කියන්නේ මොකක්ද ?
          
          ඇස්පියාගෙන මතක් කරන්නම්
          ආදරේ කියන්නේ 
          
          "ඔයාට!!"
           #නෙත්මානෙ..

sulochanamss

@Aaith_M21 lassana lamayo sthuthi oyata himi himin lassanata adaren hitha purawanawata.
Reply