Alan_Liya

ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා ඔයාලා හැමෝටම! ❤️
          	
          	හැමෝටම ආදරෙයි.. ජේසු පිහිටයි! ❤️
          	සතුටින් ඉන්න! 

Sheshi___Liya

@Alan_Liya හායි මගේ රත්තරන් යහළුවේ❤️ ඔයා පරිස්සමෙන් ඉන්නෝද අනේ
Reply

tharuX

@Alan_Liya Merry christmas dr ❤️ 
Reply

mashi_bear

ම්න් ආවේ බිත්තරයෙන් බිය්හ්තරයෙන් බිත්තරයෙන්
          මන් ආවේ බිත්තරයෙන් අක්කව බලන්න...
          
          මට ලැබුනා පනු පැටියෙක් පනු පැටියෙක් පණු පැටියෙක්
          මට ලැබුනා පණු පැටියෙක් කොට කොට යන්න..
          
          මන් යනවා කියවන්නට කියවන්නට කියවන්නට
          මන් යනවා කියවන්නට ඉතුරු චැපි ටික
          
          ලල්ලල් ලල්ලා ලල්ලලල් ලල්ලා ලල්ලල් ලල්ල ලලා....
          
          ගුම්මෝනිම් සුබෝදෑසනක් වනක්කම් අන්‍යුසෙයෝ

Alan_Liya

ලැබුවා වූ නත්තල සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා ඔයාලා හැමෝටම! ❤️
          
          හැමෝටම ආදරෙයි.. ජේසු පිහිටයි! ❤️
          සතුටින් ඉන්න! 

Sheshi___Liya

@Alan_Liya හායි මගේ රත්තරන් යහළුවේ❤️ ඔයා පරිස්සමෙන් ඉන්නෝද අනේ
Reply

tharuX

@Alan_Liya Merry christmas dr ❤️ 
Reply

Alan_Liya

Story recommendation එකක් කරන්න ආවේ ළමයි..
          
          මේක හරිම කියුට් ඒත් මාරම ලස්සන කතාවක් හොදේ.. මට නං හෙනම ආදරේ හිතෙනවා මේ පොතට.. අනිවාර්යෙන් ඔයාලත් ගිහින් ඉක්මනට මේක කියවන්න මේක කියවපු නැති අය.. මට නං හරිම ලස්සනයි මේ පොත.. 
          
          මතක ඇතුව @Kim-Yuhaqwe ඕතර්ට වද දීලා හරි අප්ඩේට්ස් ඉල්ලගන්න.. :) 
          
          https://www.wattpad.com/story/366878992?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Alan_Liya
          
          

Thv-2013

@Alan_Liya Ow ane eka hriii lassny
Reply

SalomiRuweka2005

@Alan_Liya ලිලී මලක් 
Reply