Alexandria_Great

අහම්බකාරක 04 වෙනි කොටස දැම්මා..... පබ්ලිශ් කරන්න ගිගින් සැරින් සැරේ එකේකේව උන නිසා නොටිෆිකේෂන් ආවද සැකයි.....
          	I just published "04" of my story "NO TOPIC | අහම්බකාරක ( Non - Fic )". https://www.wattpad.com/1485325105?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Alexandria_Great

Alexandria_Great

@Night_Fury026 මං දැම්මා........
Reply

Night_Fury026

කතාව කියවන්න ඉල්ලන්නත් ඕනේ... කමක් නෑ . දැන් කොහොමත් exam ඉවර වෙනකල් කියවන්නෙත් නෑනේ.. ඒ නිසා හෙමින් සැරේ දෙන්න හොඳේ ❤️❤️❤️❤️❤️

Alexandria_Great

අහම්බකාරක 04 වෙනි කොටස දැම්මා..... පබ්ලිශ් කරන්න ගිගින් සැරින් සැරේ එකේකේව උන නිසා නොටිෆිකේෂන් ආවද සැකයි.....
          I just published "04" of my story "NO TOPIC | අහම්බකාරක ( Non - Fic )". https://www.wattpad.com/1485325105?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Alexandria_Great

Alexandria_Great

@Night_Fury026 මං දැම්මා........
Reply

Night_Fury026

අද දෙන්නේ නැද්ද හලොව් ❤️

Alexandria_Great

@Night_Fury026 හෙට දෙන්නම්ද අනේයි...... මේ ළමයට අද බැරි වුනානේ.........
Reply

Alexandria_Great

මම කතාවක් දැම්මා ළමායි!!! දිගටම දෙන්න බලාපොරොත්තු වෙනව හරිත..... කියවලා අදහස් කියන්ඩෝ.......
          https://www.wattpad.com/story/378728967

Aaith_M21

ලාලා ලා

Alexandria_Great

@Aaith_M21  
            
            ප්‍රේමය වනාහී උමතුවකි
            හදවත වනාහී නැවතුමකි
            ඔබෙ නෙතු වනාහී උමතුවකි
            අවසරද ඩැහැගන්න තමර පෙති!
Reply

Aaith_M21

@Alexandria_Great ප්‍රේමය නිසා සිත උමතු වෙලා සොදුරිය
Reply

Alexandria_Great

@Aaith_M21 කිමද සොදුර
Reply

Alexandria_Great

අනේ haloww ඔයාලා කාටහරි මාව මතකද?! මං මේ අහන්නෙ නිකමට!  ( කෑ ගහන පූසගෙ ස්ටිකරේ )

Alexandria_Great

@Stvrlightt_0331 අලුත් කතාවක් දෙන්නතේ......
Reply

Alexandria_Great

@Stvrlightt_0331 
            
            omg!!! Much love lamayooo... sending a virtual kisssssssssss ❤️
Reply

Alexandria_Great

එක කමෙන්ට් එකක් මගෙ අතින් ඩිලීට් වුණාණේ.... ඒක දාපු කෙනා මේක දැක්කොත් සොරි අනේ....!!! මේ ෆෝන් එක පිස්සු නටනවා!!!! :(
Reply