Imal_sha
අපේ ඩියෝන්ගෙ ජිරි බිරිස් එක දෙන්නැද්ද හලෝ දැන්ම...මන් මේ ඔය ලමයා එක්සෑම් ඉවර වෙලා එයි කියල බලන් ඉන්නේ........❤️
@Alovenz
23
Works
6
Reading Lists
12.3K
Followers
I recently unpublished ''අංශු සමනල''.. I am too tired to explain myself, but want to apologize for any inconvenience caused. The writer's block I'm experiencing feels quite crippling at the moment. On top of that, I’m going through a heavy period of self-isolation, where even those closest to me are unable to reach me right now. I may return after a year or two, just like I did in 2022, but deep down, I feel that I might not. I don’t want to make an announcement and draw unnecessary attention, so I’m leaving this message quietly. I’ve truly cherished the time I’ve spent here. Thank you! Bulbz_D. P.s - You can write me ( my email is there in my bio) .
අපේ ඩියෝන්ගෙ ජිරි බිරිස් එක දෙන්නැද්ද හලෝ දැන්ම...මන් මේ ඔය ලමයා එක්සෑම් ඉවර වෙලා එයි කියල බලන් ඉන්නේ........❤️
Hi කැමති අය කියවලා බලන්න https://www.wattpad.com/story/387391763?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=bearsh03
දන්නවද ඔතර් ළමයෝ... ඔයාගේ science එක තියෙන්නේ fantacy එකයි reality එකයි හරි මැද වුන එක ගැන මට කොච්චර සතුටුද කියලා? එහෙම මිනිස්සු හරි අඩුයි ළමයෝ Wattpad එකට පය තිබ්බෙම ඔයාගේ පොතක් කියවන්නම තමයි... 2022 දී... ඔයාව වචනෙකින් දෙකකින් වර්ණනා කරන එක කරන්න හොඳ නැතිම දෙයක් නිසා ඔයාව මම වැඩියෙන් වර්ණනා කරන්නේ නැතුව ඉන්නනම්... ඒත්... මට කියන්නම ඕනේ... ඇඹුල් දොඩම්, දෙළුම් කියන්නෙම හරි රස ෆැන්ටසියක්... කහ වැඩි කිරි හොදියි, පොල් ටොෆීයි කියන්නේ වෙනස්ම රියලිටියක් Keep going my lil Achelois
අක්කි plot 23 (2) එකක් දෙන්න කිසිම අදහසක් නැද්ද?
I recently unpublished ''අංශු සමනල''.. I am too tired to explain myself, but want to apologize for any inconvenience caused. The writer's block I'm experiencing feels quite crippling at the moment. On top of that, I’m going through a heavy period of self-isolation, where even those closest to me are unable to reach me right now. I may return after a year or two, just like I did in 2022, but deep down, I feel that I might not. I don’t want to make an announcement and draw unnecessary attention, so I’m leaving this message quietly. I’ve truly cherished the time I’ve spent here. Thank you! Bulbz_D. P.s - You can write me ( my email is there in my bio) .
පිළිතුරක් අවස්යයි මෙවීනා වින්ද්ට බනින්නෙ ඔයාට කවදාවත් අකීල් වගේ වෙන්න බෑ කියලා නේද.. ඒ කොල්ලගෙ නම අකීල් නේද මට මතක නෑ අප්පා
අඝර්වට, හිත හුගක් බරවෙච්ච වැස්ස දවසක හිතුවක්කාර විදිහට සැනසීම හොයාගෙන එහෙ මෙහේ දිව්ව දවසක මම නොදැනීම අප්ලෝෂ් එකෙන් ඇතුලට ආව විත්තිය අඝර්ව දන්නවා ..... ඒත් දැන් මන් නිදහස් වෙන හැමවෙලාවකම හැම රාත්රියකම නිදහසේ ඕක්ගස්දෙක මැද්දෑවෙන් යොරෙල්ස් ගම මැදින් ට්රයිඩ්රැක්ස් එකට ගොඩවෙන විත්තියත් මගේ අඝර්ව දන්නවා.... බටර් බියර් එකක් එක්ක චීස්පෆ් එකක් අරගෙන ගං ඉව්වරදිගේ ගිහින් ගඟ මැද්දෑවෙන් එහා ඉව්වරට ගිහින් බ්රන්දව් කන්ද නගින්න මම පුරුදුවෙලා ........ ඔයාලා එක්ක මම එකතුකරගත්තු ආදරණීය මතක එක්ක මම ජීවත් වෙනවා අඝර්ව .... මම හැමදාම කියන එක දෙයක් තියනවා අඝර්ව බ්රන්දව් කන්දේ සීතල තණබිස්ස එක්කලා තියන පුංචි තැනිතලාව ඒක නිකම්ම විලේජ් එකවත් උත්තරීතර වංශදෙකේ ගාම්භීර මැන්ෂන් දෙකවත් පේන තැනක් විතරක් නෙවේ අඝර්ව මිරකල් වලින් පිරිච්ච තැනක් තරු පිරිච්ච අහස දිහා බලාගෙන සීතල තණබිස්සෙ ඇලවුනාම අනන්තයට උනත් ගිහින් එන්න පුලුවන් අඝර්ව ..... ආහ්!! මන් විහිලුකරනව....මට වඩා ඒක ඔයා දන්න විත්තිය මට අමතක උනා නෙව... මුද්දක රස්නේ බැදීම ඇතුලේ නොදැනුනාට ඔය හිත ඔච්චරටම බරවෙන්න දෙන්න එපා අඝර්ව.... ඔයත් මමත් දන්නවා අපේ තිමෞර්ය එයාගේ පාහර පැටියට කොයිතරන්නම් ආදරෙයිද විත්තිය ඒ ආදරේ හැමදාම එහෙන්ම තියේවි...... ඇරත් ආදරේ ඇතුලට ඔයදේවල් ගලපන්න ඕනේ නෑ අඝර්ව ... අධිමාතාවෙන් ආදරේ කරන්න තිමෞර්යට ඇර වෙනකෙනෙක්ට පුලුවන්වග මම විශ්වාස කරන්නෙ නෑ ..... හැමදේම දරාගෙන හැම පිටුවක්ම ලස්සනට අකුරු කරන්න දවසක පෙරලලා බලන සැරයක් ගානේ ලුණුරහ වතුර බින්දු ඔය කම්මුල් තෙමාන පහලට ඇදිලායාවී ඒත් හිත බර නොවී කට කොනේ සතුටිහිතෙන ලස්සන හිනාවක් මැවේවී මගේ අඝර්ව ... අන්න එදාට හුස්මක් පාත දාලා අනිත් පිටුවත් පෙරලන්න.... හැන්දෑවේගෙන එනවා අඝර්ව මම යන්න ඕනේ..... ජීවිතේ හරි දුරයි නෙව මහන්සි උනත් යන්නම ඕනේ ගමනක් මේක ... ඔයා වෙනුවෙන් ඇස්ටර් මලක් ගේන්න මට අමතකවුනා සමාවෙන්න.... පරණ මතක අපිව රිද්දන්නෙම නෑ අඝර්ව සමහර මතක අපිට ආදරේ කරන්න උගන්වනවා තවත් සමහර මතක අපේ හිත දුර ගමනක් එක්කන් ගිහින් ආදරේ දැනෙන්න අරිනවා.... තවත් සමහර මතක අපිට ආදරේ කරන්න ආදරේ කරපු ආදරණීය මිනිස්සු හිටියබව මතක් කරවනවා... ඉතින්, මන් ඔයාට පොල්ටොෆි ගෙනාවා ඔයාගේ තිමවුල්ය අයියටත් දීලා කන්න එයත් ආසවේවි..... පරිස්සමින් ඉන්න...!!! කොළ ඇස් කුමාරයාට ලිවුම් ලියන ඇස්ටර් මලක්..
Authoryyyy කොහොමද <3 Capen canipendha :-)
අනේ ඔයාලට පුලුවන්ද මට novel tikak recommend කරන්න . මම ongoing කියවන්න කැමති නෑ . එ නිසා completed ඒවනම් හොදයි . ඔයාලගෙ හිත ගත්තු ලස්සන novel ටිකක් author එක්ක කියාගෙන යන්නකෝ . (කස්තුරි සුවද ,අමාවක හස, plot23 , broken mirrors සේපාලිකා කාලි ව්ගේ ඒව කියවල තියේ .)
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: