AlyssaStanz

Guys, go and nominate your fav Sinhala books ASAP! Submissions closing soon!
          	
          	https://www.wattpad.com/story/376568441-sl-award-ceremony-2024-calling-nominations

Asu_Gamage

Ongoing speed ඇලුල්වා ⁣නේ `^´ 

Asu_Gamage

@AlyssaStanz හිතක් නම් තියෙනවා.. තව හැදෙන්න ඕනි තැන් තියෙනවා.. බලමු ඉතින්.. ඒ වචනවලට සතුටුයි මට ❤
Reply

AlyssaStanz

@Asu_Gamage තෘප්තිමත් කියවීමක් කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන් පොතක්. චුට්ටක් පොලිෂ් කරලා ගත්තා නම් පබ්ලිශ් කරන්න වුණත් පුළුවන්... අදහසක් තියේද??
Reply

callista_taeyeon

හායී
          
          මම හිතුවේ ඔයා දැං වට්පෑඩ් නෑ කියලා නංගි බෝලේ ඒකයි මැසේජ් නොකලේ...
          
          අනෙ  ඔයාය මාව මතක ද? ඉස්සර ඔයයි මායී මින්ටුයී යාළුයී... නං අතින් ඔයාගෙ නම්බ එක එහෙම නැති වුණා සුදූ... බලන්නකො ඉතින්:(
          
          මට නම් ඔයාව මතකයී❤️❤️❤️❤️ 

callista_taeyeon

@AlyssaStanz hanee ehemada manik katee... halee ha ehenam❤️❤️❤️ mt himin msg ekak dannakooo ❤️❤️❤️
Reply

AlyssaStanz

@callista_taeyeon යෝහ් මතකයි මතකයි *කළු හද මූණ*
            මාත් හොදින් ඉන්නවා අක්කේ... ආය එක්සෑම් කරනවා මේ දවස්වල
            මං නම්බර් එක ඉල්ල ගත්තා... මැසේජුවක් දාන්නම් හොදේ... ❤️❤️❤️
Reply

callista_taeyeon

@AlyssaStanz halooo manik kateee!!! ❤️❤️  anee mathay da oyaata TT TT 
            mn mee hodin innawa manik katee.... oyaata koomada aneewww TT TT
            ehema amathaka wenne na manikaa... mn mee hoya ganna baruwa hitiyee TT TT
            
            hanee ha manika eyaagen illa gannako.... mn mee eyaata kiwwa witharay oyaa illuwoth ehema denna kiyala.... ❤️❤️❤️❤️ 
            
            ╱|、♡
            (`   -  7
             |、⁻〵
            じしˍ,)ノ
Reply

AlyssaStanz

හෝලා!
          
          Sparks (MC ගිමන්දි) එකයි Just Keep Reading (MC අස්ත්‍රා) එකයි තාවකාලික unpublish කළා. ඒ plot දෙකම මට ගොඩක් වැදගත්. ඒ නිසා මොන යම් විදියකින්වත් ඒක කොපි කරන්න මම ඉඩක් ති⁣යන්නෙ නැහැ. 
          සමාවෙන්න මේකෙන් ඔයාලා අපහසුතාවයට පත් වෙන එකට. ආය publish කරනකොට ඔයාලගේ notification පිස්සු නටන්නේ නැති වෙන්න මම publish කරන්නම්.
          
          මේ වගේ වෙලාවක ඔයාලාගේ ඉවසීම වගේම සපෝට් එක ගොඩක් වටිනවා. 
          මතක තියාගන්න ළමයි, ගෙදර ගිනි පිටට දෙන්නත්, පිට ගිනි ගෙදරට ගන්නත් එපා!
          
          -ගෙත්/පොත් කන එලී

Nayoz_

@AlyssaStanz ම්හුක් නැ කමක් නැ 
Reply

AlyssaStanz

හෝලා!! කියන්න කාරණා දෙකයි.
          
          1. Untitled Yet කතාවේ නම Sparks හැටියට වෙනස් කළා.
          
          2. Triple updates!
          Chapter 10, 11, & 12 of Sparks [GirlxGirl] is out now!
          
          https://www.wattpad.com/story/320812483-sparks-girlxgirl
          
          -ගෙත්/‌ පොත් කන එලී

AlyssaStanz

@Nayo_Park ගිමන්දිගේ
Reply

Nayoz_

@AlyssaStanz hajummmmmaaaaaaaaa.. එතකොට අසත්‍රාගේ නම ස්පාර්ක්ස් 
Reply

AlyssaStanz

ටික වෙලාවක් සද්දයක් නැතුව හිටිය ආයු... එයා දිහාටම ඇගිල්ලක් දික්කළා. "ඒ... මම ද?"
          
          මම ඒ කළු පාට පබළු ඇස් දිහා බලා හිටියා. ඒවා රෑ අහසේ තරු වගේ දිලිසෙනවා. පේන නොපෙනෙන ගාණට විසිරුණු දුඹුරු පාට අරීය ඉරි, ඒවාට ගෙනාව අමුතුම පෙනුම, මට ගෙනාවේ මගේ ඇස් අයින් කර ගන්න බැරි හැගීමක්.
          
          "ස්වර අයියේ...?"
          
          Chapter 04 of අකලංක (Boy x Boy) is out now!
           #අකලංක by @Gethmini012
          
          https://www.wattpad.com/story/365808154

AlyssaStanz

හෝලා!
          @Gethmini012 ඇක් එකෙන් අලුත් කතාවක් අරගෙන ආවා... ඔයාලට වගේම මේක මටත් අලුත් අත්දැකීමක්. ඒ ඇයි කියලා කියවලම බලන්නකෝ. =)
          
          අකලංක by @Gethmini012
          
          https://www.wattpad.com/story/365808154
          
          -ගෙත්

AlyssaStanz

@Nayo_Park හෙහෙ හායි ;)
Reply

zzz_key

හායි..❤️ මම පලවෙනි වතාවට කතාවක් ලිව්වා ඔයාට පුළුවන්ද එ කතාව කියවලා එක හොදයිනම් අනිත් අයටත් එක recommend කරන්න / එක hardcore gl එකක්