sithufdo
සුදු බිනර කියවන්නයි යන්නේ
@AnjanaKumarasiri
12
Works
2
Reading Lists
2.6K
Followers
දෙයක් දැනගන්න ඕනේ - වට්පැඩ් පොතක් 'ප්‍රයිවට්' කරන්නේ කොහොමද කියලා දන්නවද කවුරුවත්? එකවුන්ට් එක ෆොලෝ කරන අයට විතරක් කියවන්න පුළුවන් වෙන්න? එහෙම ඔප්ශන් එකක් තියේද? තෑන්ක්ස් :)
@anneshashaa ඒක පරණ විඩියෝ එකක් ළමයො. ප්‍රයිවට් ඔප්ශන් එක 2019 වගේ අයින් කරලා. දැන් කතාව දැම්මම ඔටෝමැටිකලි පබ්ලික් වෙනවා නැත්නම් අන්පබ්ලිශ් කරන්න ඕනේ. ඔය ඔප්ශන් දෙක විතරයි. ලියන්න ගත්ත එක ලියලා ඉවර කරන්න හිතුවා.. :)
@AnjanaKumarasiri private කරගන්න පුලුවන් වුණාද? කතාව ආයෙ දාලා තියෙනවා දැක්කා. :) හොද කතා පරිස්සම් කරගන්න එක හොදයි දැන් wattpad වල තියෙන රැල්ලත් එක්ක. කතා Copy කරන අයයි, කතා රසයක් නොහදුනන අයයි දැන් ගොඩක් මේකේ ඉන්නෙ.
සුදු බිනර කියවන්නයි යන්නේ
Thank you ayye <3333333333
@AnjanaKumarasiri ඔන්න ඔන්න ඉතිං...... මේ සතියෙ ඉවර කරන්න එපා හොඳද!!!!!!! (╥╥) මං ලබන සතියෙ කියවනවා... ඒ නිසා අයින් කරන්න එපා හොඳේ (⌯˃̶᷄ ﹏ ˂̶᷄⌯)゚
Thank uuu ayyee ආපහු පොත පබ්ලිශ් කරාට ❤️
දෙයක් දැනගන්න ඕනේ - වට්පැඩ් පොතක් 'ප්‍රයිවට්' කරන්නේ කොහොමද කියලා දන්නවද කවුරුවත්? එකවුන්ට් එක ෆොලෝ කරන අයට විතරක් කියවන්න පුළුවන් වෙන්න? එහෙම ඔප්ශන් එකක් තියේද? තෑන්ක්ස් :)
@anneshashaa ඒක පරණ විඩියෝ එකක් ළමයො. ප්‍රයිවට් ඔප්ශන් එක 2019 වගේ අයින් කරලා. දැන් කතාව දැම්මම ඔටෝමැටිකලි පබ්ලික් වෙනවා නැත්නම් අන්පබ්ලිශ් කරන්න ඕනේ. ඔය ඔප්ශන් දෙක විතරයි. ලියන්න ගත්ත එක ලියලා ඉවර කරන්න හිතුවා.. :)
@AnjanaKumarasiri private කරගන්න පුලුවන් වුණාද? කතාව ආයෙ දාලා තියෙනවා දැක්කා. :) හොද කතා පරිස්සම් කරගන්න එක හොදයි දැන් wattpad වල තියෙන රැල්ලත් එක්ක. කතා Copy කරන අයයි, කතා රසයක් නොහදුනන අයයි දැන් ගොඩක් මේකේ ඉන්නෙ.
අනේ දෙයියනේ අයියෙ, සුදු බිනර මල් අප්ඩේට් එකක්වත් නැති නිසා බැලුවෙ මොකද කියලා... හුඟක්ම ආස වයිබ් එකකට මං ගොඩ කාලෙකට පස්සෙ කියවපු කතාවක්... කොටින්ම කිව්වොත් ඒ කාලෙ ඇතුළෙ අතරමං වෙන තරමට ඒක සුපිරියක්. ආයෙම කතාව අරන් එන්න අදහසක් නැද්ද?
@AnjanaKumarasiri අනේ හුඟක් ස්තූතියි අයියේ... පුළුවන් හැම වෙලාවෙම ඇවිත් කියවනවා දැන්නම්....❤️
@AnjanaKumarasiri ඒත් ඒ කතා මාරම රසවත්... කියෙව්වෙ හුඟ කාලෙකට කලින් වුණත් තාමත් මතකයි ✨️
අනේ අයියේ :(((((( මං වැඩ ටික චුට්ටක් ඉවර කරන් සුදු බිනර මල් කියවන්න ආවේ ඒ වුනාට ඒක අයින් කරලනෙ o(╥﹏╥)o මං දාලා තිබ්බ ඒව ඔක්කොම කියෙව්වෙත් නෑ (ㄒoㄒ) ආයෙ දෙන්නෙ නැද්ද?˚‧º·(˚ ˃̣̣̥᷄⌓˂̣̣̥᷅ )‧º·˚
@NSYHJTJSYBTK Sorry. ඒක ආයෙ පබ්ලිශ් කරන්න හිතක් නෑ. මම වෙන එකක් අරගෙන එන්නම් හොඳේ? :)
එක්සැම් ඉවර නිසා කතාව කියවන්න ආවම කතාව අතුරුදහන්... කෝ අනේ සුදු බිනර මල් ආයෙ දෙන්නකෝ කතාව...
@AnjanaKumarasiri තැන්ක්‍යූ අයියා... එච්චර මහන්සිවෙලා පටන් ගත්ත කතාවට අවසානයක් දුන්නෙ නැත්තං අපරාදේ♥️♥️♥️ දිගටම ලියන්න♥️
කතාව කෝ අනේ
@AnjanaKumarasiri අයියෝඕඕ... Entrance Exam එකක් කටේ තියාගෙන ආවේ ඒක කියවන්න :-( ඒ කියන්නෙ කතාව දෙන්නෙම නැද්ද
@anneshashaa sorry. eka unpublish kala. boho durata aye post karana ekak ne. :/
සුදු බිනර මල් කොහෙදෝ...?
@HomieBuddy අනේ thank youuu කතාව දැම්මට... අදත් ඇහැළ කුමාරයාව මතක් වුණා... :´) <3
ඇහැළ කුමාරයට මොකද උනේ
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: