AnnonyomusFlower

හායි යාලුවනේ !
          	මේ කතාව මගේ ගොඩක් සමීප මිතුරියක් ලියන පරිවර්තිත කතාවක්. ටේකුක් දෙපලගේ ආදරය වටා ගෙතුනු ලස්සන සරල ආදර කතාවක්. මේක මමත් කියවන්න හිතුවට, කාලෙකට පස්සේ (නිදහස් දවසෙ) යි කියවන්න නිදහසක් ලැබුනේ. සමාවෙන්න ඕතර්නිම්. ඔයාලත් කැමතිනම් කියවලා බලලා කතුවරියට ඔයාලගේ අදහස් කියන්න.
          	
          	ප.ලි :- කිඳුරු කතාවත් ඉක්මනින්ම දෙන්නම්. තරහා වෙන්න එපා. ❤️
          	https://www.wattpad.com/story/298727512

Cheyti

@AnnonyomusFlower ❤❤❤❤❤❤ lub u 
Reply

Alovenz

මනුස්සයෝ හොදින්ද කියන්නකො ! ♥️
          
          හැමතැනකින්ම contact සම්පූර්ණයෙන් නැති වෙන බව දන්නව නම් නම්බ එකවත් ඉල්ලගන්නවා...

Alovenz

@Alovenz දුකයි ! ♥️
Reply

kim_suha__012

අනේ ඔයා එනකම් තාම බලන් ඉන්නවා !!!❤️

kim_suha__012

@Jung_Liyona aneee!!! Ow mewa api apuma kale dipuwane...
Reply

Jung_Liyona

@kim_suha__012 old memories neh...,api dennatama ekasare mathak wuna ekathama wade 
Reply

KimYoo_0

ගොඩ කාලයක් වෙනවා.. ඒත් තවමත් මං බලන් ඉන්නවා 
          
          ඔයාගෙන් ලස්සන ආරංචියක් 
          නංගෝ මං ඉන්නවා වගේ දෙයක් හරි
          
          අහන්න දකින්න ලෑබේවී කියලා 

Alovenz

@KimYoo_0 මම හිතන්නේ මාත් ... 
Reply