KimSiRa630 Oct 25 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හුවෑඈඈඈඈඈඈඈඈ පලෝ කොරලා නේත?? View 1 more reply Anu_Taekookshippper @KimSiRa630 ❤️❤️ Oct 26 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Nikkyjeon Oct 25 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හෙම්ලෝ ❤️ View 3 more replies Anu_Taekookshippper @Nikkyjeon exam iwara una gaman mulinma akkawa hoyan enoo . Katha 3 nama mathak wenwa akke ❤️❤️ Oct 25 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Nikkyjeon @Anu_Taekookshippper man baluwa koo kiyala...kalekin dakke nane...hodata exam karagando ❤️ Oct 25 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Anu_Taekookshippper @Nikkyjeon hi niky akke . Kohomda oyta . Ane mn ikmnta comment wassak aran akkge katha kiywanna ennm hada . Exam iwara una gaman enoo . Mage nau tika mathk wenwa appa ❤️ Oct 25 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
vnteggkie Sep 01 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ට්වින් ! View 3 more replies Anu_Taekookshippper @googiieluvtae anee mn oyta ummmmma halo Sep 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal vnteggkie @Anu_Taekookshippper කැතයට උම්මා ඉතින් ;) Sep 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Anu_Taekookshippper @googiieluvtae aahh mage twin Sep 01 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
TN1209 Aug 04 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you dear for following me ❤ View 1 more reply Anu_Taekookshippper @TN1209 you toooo ❤️❤️ Aug 04 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
_Taekookie_Moon_ Jul 18 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal (๑˃̵ ᴗ ˂̵)و View 1 more reply Anu_Taekookshippper @_Taekookie_Moon_ ❤️ Jul 21 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Angel_Yamasakura Jul 10 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Hii bboo❤️ තැන්කිව් මගෙ කතාවට වෝට් කලාට ❤️ කැමතිනම්.මාව follow කරන්න ❤️❤️ View 2 more replies Angel_Yamasakura @Anu_Taekookshippper ❤️ Jul 10 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Anu_Taekookshippper @Angel_Yamasakura onna kala akkee Jul 10 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
_jkk__ May 11 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal නන්ගි බබෝ ඔක්කොම හරි යාවි හොදද moonflower අක්කා කියලා තියනවා වගේ ඒ දේ කරලා බලන්න.. ඇත්තටම මට ආදරය සම්බන්ධයෙන් කියන්න දෙයක් ඇත්තෙම නෑ මොකද මෙන්න මෙයාට කියලා හෝ මට එහෙම කවුරුත් ඉදලත් නැහැ.. හැබැයි මගේ යාලුවෝ ඔය ආදරේ කියම දේ නිසා කඩන් වැටිලා තියනවා.. ඇත්තටම මට experience එකක්වත් නැතුව අන්තිමේ එයාලා මාව බලාපොරොත්තු වෙනවා.. ආදරයක් එයාලට හම්බෙන්න කලින් මගේ හොද යාලුවෝ ඊටපස්සෙ හම්බුනාට පස්සෙ එයාලට මාව මතක නෑ.. ඒක වෙලා වෙලාම මම දැන් ඒකට හුරුවෙලා.. අන්තිමේ එයාලා ඒ අය දාලා ගියාම ආය මතකයි මාව.. මම හැම දේම නෝට් කරන් සද්ද නැතුව ඉන්නවා.. මං ඔයාට දෙයක් කියන්නද අපි ලගට එන හෝ අපි ලග තියන ඕනම දෙයක් සදාකාලිකව පවතින්නෙ නැහැ කොහොමටවත්.. මතක කියන දේ පවතිනවා ඒත් අපි ඒක ආයාසයකින් මතක් කලොත් විතරයි.. ඔයාගේ හිත හැදෙන්නෙම නැත්තම් ඔයාගේ ආගමේ විදියට මන් කියන්නෙ කතෝලික නම් පල්ලියට ගිහින් පොඩ්ඩක් ඉදගෙන බලන් ඉන්න නැත්තම් ප්‍රේ කරන දෙයක් එහෙම මොනා හරි කරන්න.. මම බෞද්ධ ඉතින් ඔයත් එහෙමනම් පන්සලට ගිහින් බෝධිය ලග හරි කොහෙ හරි ඉදන් බලන් ඉන්න.. ගෙදර හිටියත් ඔයාට මේ දේ කරන්න පුලුවන් පිරිත් ටිකක් හරි අහලා.. ඒ කරලා දවස් දෙක තුනක් ගියත් කමම් නැහැ ඔයාගෙ හිත හදාගන්න.. හිත හදාගෙන ආය ඔයා ඔයාගෙ පාඩම් වැඩ කරන්න හොදද.. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියේනම් කියන්න හොදද ඕනම වෙලාවක මන් පුලුවන් විදියට උදව් කරන්නම් View 2 more replies _jkk__ @ChandanaKalansooriya ❤️❤️ May 11 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Anu_Taekookshippper @_jkk__ anee godak pin akke me wachana walata . Hithata marama sanasimak danuna May 11 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal