vampy_ama_
Kohomd akke exam❤ Exam iwarad Hodat kra ned... Oyw mathak wenawa... Adarei❤
@Aqua__Say
12
Works
12
Reading Lists
1.7K
Followers
කට්ටියටම හායි ❤ මං ඔයාලා comment කරන ඒවා වගේම message board එකෙ තියෙන messages දකිනවා. සෑහෙන කාලෙකින් update දෙන්න බැරි උන එක ගැන ගොඩාක් සමාවෙන්න. මං කතා ලියන එක නවත්තලාවත්, අතෑරලා දාලා වත් නෑ. මට මේ ටිකේ exam and coursework ගොඩ ගැහිලා. මේ මාසෙ මැදබාගෙ වෙනකම් ඒවා. ඊට පස්සෙ නිවාඩු හම්බුනාමත් trip අරවා මේවා ගොඩක් වැටිලා තියෙන්නෙ. මං ඔය මැද්දෙන් එක update එකක් දෙකක් හරි දෙන්න බලන්නම්. ජනවාරි ඉදලනම් ගොඩක් දුරට ඉස්සර වගේ update දෙන්න පුළුවන් වෙයි! මං හොදින් ඉන්නවා. Examනුත් හොදටම කරා. මං results ඔක්කොම ආවම update එකක නෝට් එකක් විදියට ඒවා ඔයාලත් එක්ක බෙදාගන්නම්. ඔයාලට කොහොමද? AL ලිව්ව අය හොදට ලිව්වද? පහලින් කියාගෙන යන්න. ආසයි ඔයාලා ගැනත් විස්තර දැනගන්න ❤ Update එනකම් ඉවසීමෙන් ඉන්නවට thank you so much. මාත් ආසාවෙන් ඉන්නවා කතා දෙකම ලියන්න. ආදරෙයි! ❤
@Aqua__Say බලන් ඉන්නවා හැමදේම හොඳින් කරගෙන පරිස්සමින් ට්‍රිප් ගිහින් ඇවිත් අපිවත් බලන්න එන්න ❤️❤️
Anee ape suranganavi awilla apith hodin innawa akke...oy hodin kiyla danaganna labunu ek sathutuioy nathuwa me paththa paluwat gihin thibbe apith hodin innawa adarei❤

අනේ අක්කේ...මේ පැත්ත පාළුවට ගිහිම්..ඔයා මොකො නැත්තේ..ඔයා හොදින් නේද අනේ(^ ^).. ඔයා නැතුව පාළුයි අප්පා... අපේ පුංචි මායාකාරී එනකම් බලන් ඉන්නෝ හොදේ...❤
@oshi_herath Man hodin nangiya ❤️ man message board eke message ekak thibba. Balannako chuttak
Akka oyata kohomada hodin innawa neda.❤️
@__breeze__23 hodin innawooooo ❤️ man message board eke message ekak thibba. Chuttak balanna. Adarei
මොකෝ මේ පැත්ත පාළුවට ගිහින්??????????? Akkeeeeeeeeeeee!!
Nangi, kohomada?? Hodin innawa neda
Math hodin innawa naga. Kalekin dekke nethi nisa beluwe... hodata exam karannakoo... ❤️❤️❤️
Akke mt meka oyt kiynnama one kiyala hithuna.... Mn wattpad katha isllama kiyawanna patan gaththe oyge me turning point story eken....aththatma mawa dan addict kragena thiyenne❤ Oy update danakm aye aye gihin isella chapters kiyawanawa❤ Aththatama marama lassanai❤
@vampy_ama_ Man dakinawa oyaa reread karanawa ehemath. Comments walata reply karannawath beruwa giyaa mata hariyata ❤️ thank you nanga!
@Aqua__Say welcome akka❤ oyge wada tika kran himita enna ❤ api balan innawa...adarei❤
Aaah akkee. Oya hodin innwdoooo
Hii akke kohomad Hithanawa hodin sanipen athi kiyala Vinula x lehansa (mithika x thanya) love story ekath side story ekk vidiyata denna puluwan d mn e dnnata mara asai...eylage kathawa danagnna...oy himita ek genna hadissiyk na.... Meka podi request ekk❤ Oy oyge wadatika hodin parissamin karagena enkm balan innawa❤ Good luck akke❤
Akke thama turning point 45n passe update awe naned
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: