Arden_Ak

මයෙ චුක්කා චුක්කිලාට & සියළු වට්ටිවාසීන්ට Happy New Year එකක් වේවා! ♥️
          	
          	
          	ඔය අතේ තියන 2025 නම තියන ඒ පිටු 365 පොතේ හැම පිටුවකම පැස්ටල් පාට; ලස්සන කතා ගොන්නක් ලියන්න. 
          	ඔයාගෙ කතාවෙ ලියන්නා ඔයා වෙන්න.
          	ඉතින්.. මම සුභපතනවා සාර්ථක අවසානයක් ලියවෙන පොතකට!
          	
          	
          	ආතරෙයි ♥️ :-)
          	

Arden_Ak

@noel_mishi @LightWizard2008 තෑම්ස් හලොව් ♥️♥️
Reply

noel_mishi

♥️✨♥️Happy happy new year ♥️✨♥️
          	  love u ummh <3
Reply

LightWizard2008

@Arden_Ak ඔවාටත් සුබම සුබ නව වසරක් වේවා අක්කි බබෝ❤️
Reply

Arden_Ak

මයෙ චුක්කා චුක්කිලාට & සියළු වට්ටිවාසීන්ට Happy New Year එකක් වේවා! ♥️
          
          
          ඔය අතේ තියන 2025 නම තියන ඒ පිටු 365 පොතේ හැම පිටුවකම පැස්ටල් පාට; ලස්සන කතා ගොන්නක් ලියන්න. 
          ඔයාගෙ කතාවෙ ලියන්නා ඔයා වෙන්න.
          ඉතින්.. මම සුභපතනවා සාර්ථක අවසානයක් ලියවෙන පොතකට!
          
          
          ආතරෙයි ♥️ :-)
          

Arden_Ak

@noel_mishi @LightWizard2008 තෑම්ස් හලොව් ♥️♥️
Reply

noel_mishi

♥️✨♥️Happy happy new year ♥️✨♥️
            love u ummh <3
Reply

LightWizard2008

@Arden_Ak ඔවාටත් සුබම සුබ නව වසරක් වේවා අක්කි බබෝ❤️
Reply

Arden_Ak

ටිකක් ඔකු චැපියක් එක්ක හෙට එන්න ඉන්නේ.. 
          යමක් ශිද්ද වෙයිද? 
          ම්හුක්..කවුද හලොව් දන්නෙ.. දැනගත්තොත් මටත් කියන් යන්ඩලා..
          
          කියන්න බැරි උනානෙ ඒයිලා,
          
          ඊයෙට මෙරි කිස්මස් හොඳේ..♥️
          
          තව................ අපේ චුක්කා චුක්ක් පැමිළිය සීය පන්නලා දෙමියනේ.. ආතරේට ආ..~තරෙයි♥️

Arden_Ak

තිතට ම අසනීප වෙලා ඉන්නෙ චුක්කිලා මං. 
          මේ සතියට ලොකූ...... එක චැපියක් හරි ගේන්නම් එව්නාට. මට පොඩ්ඩක් දවස් දෙන්න. එක දිගට ලියන්න බෑනෙ හලොව්. ඉම්හි ඉම්හි..
          
          ආතරෙයි ♥️

CloudiO_

@Arden_Ak adee get well soon hloww 
Reply

Arden_Ak

@NilushimaChathurani තෑම්ස් ඒයි♥️
Reply

Arden_Ak

දැන් නම් මට නගිනවා.. පෙසර්! හුහ්..
          වට්ටියට කවුද යකොව් ගුලි දුන්නෙ? 
          ඩෑල් එක පිස්සු නටනවා. Arghhhhh..
          (කොන්ඩෙ ඇදන් ඉන්න ස්ටිකර් එක) :')
          
          මන් එන්නා..ම් :-)
          ආතරෙයි♥️

NilushimaChathurani

@Arden_Ak හාකු පරිස්සමට ඉක්මනට එන්නකො
Reply

chathuranginimesha

onna mat kiyawanna gatta patta lassanai

Arden_Ak

@chathuranginimesha ඉක්මනට එන්නම් ♥️
Reply

chathuranginimesha

meee antima dn kiyawanne patta akke ikmanata eelaga eka danna
Reply

Arden_Ak

@chathuranginimesha hehee.. තෑම්ස් හලොව්♥️:-)
Reply

NilushimaChathurani

අද අප්ඩේට් නැද්දෝ..

NilushimaChathurani

@NilushimaChathurani හ්ම්ම් හරියෝ හරියෝ පුළුවන් වෙලාවට එන්නකො..බලන් ඉන්නො
Reply

Arden_Ak

@NilushimaChathurani මට වැඩ අෆ්ෆා මේ ටිකේ :')
            පුලුවන් තරම් ඉක්මනට එන්නම් හොඳේ♥️
Reply

Arden_Ak

අද එන්න වෙන්නෙ නෑ ඒයිලා. වැඩ පිරීලලු අප්පා මට. :'(
          මං සෙනසුරාදාට ඩබල් අප්ඩේට් උස්සන් එන්නම් හොජේ. : )

_w_s_g_

@Arden_Ak ♥️♥️♥️♥️♥️
Reply

Arden_Ak

අද හඳ දැක්ක ද?
          
          එයා අද මාර ම ලස්සනයි ළමයි. 
          වැහි වලාකුළුවලින් වටේ ම පුරෝගත්ත ඒ ලස්සන එළියත් එක්ක තිබ්බ වීව් එකේ හරි අමුතු බලන් ඉන්න ආස හිතෙන අඳුරු ගුප්ත ගතියක් තිබ්බා.. 
          
          මන් ලස්සනට ම හඳ දැක්ක දවසක් අද..
          
          කොලිටි කැම් එකක් නැති නිසා කම්පා වෙලා ඉම්නෙ.. :'( 
          එහෙනම් චුක්කා චුක්කිලටත් පෙන්නන්න තිබ්බා.. හුවෑ.. :|

Arden_Ak

@CloudiO_  හයියොහ් :')
            ♥️♥️
            
Reply

CloudiO_

@Arden_Ak මෙහෙමයි ඉතින්... බලන්න ගියාට දැක්කේ නැති එක වෙනම කතාවක්  ඒත් ඉතින් බලන්න ගියා.. හඳ කිව්වොත් ඉතින් මට මුකුත් ඕනේ නැහැ 
Reply