loo_na__
ඇත්තටම අක්කී මං පොඩ්ඩක් මෙන්ටලි ඩව්න් වෙච්ච කෙනෙක්...මගෙ තෙරපිස්ට් මට කියල තියෙන්නේ ස්ට්රෙස් ගන්න එපා කියලා...එ නිසා මං කරන්නේ ඔයාගෙ ඔත් කියවන එක...ඔයා තමයි මගෙ පේන් කිලර් එක...කඩුපුල් මට කට පාඩම් ඇති..ඒ තරම් කියවලා තියේ...ඉතින් ඔයාට ගොඩම ගොඩක් තෑන්ක්ස් වගේම පිං...හැමදාම ඔයා එනකල් මග බලාගෙන ඉන්නෝ මං...ආදරෙයි ඕතරියෝ මෙච්චරක්...